මේ ගෑස් කුකර් එක

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    මචං කව්රු හරි මේ ගෑස් කුකර් එක පාවිච්චි කරන අය ඉන්නවද හොඳයිද මේක මේ ගානට පාඩුද.කලින් තිබුණු එක මාස හයක්වත් පාවිච්චි කරන බැරි වුණා දිරලා
    Screenshot_2021-01-07-19-07-25-120_com.android.chrome.jpg

    https://buyabans.com/gas-cookers/abans/ab-lg2300i#
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මචං කව්රු හරි මේ ගෑස් කුකර් එක පාවිච්චි කරන අය ඉන්නවද හොඳයිද මේක මේ ගානට පාඩුද.කලින් තිබුණු එක මාස හයක්වත් පාවිච්චි කරන බැරි වුණා දිරලා
    View attachment 108828
    https://buyabans.com/gas-cookers/abans/ab-lg2300i#

    විදුරු එක නේද. මම ගත්තා ඩියුටි ෆ්‍රි. දැල්ලේ අමුතු අවුලක් තියනවා බං ගැස්සෙනවා හා විසිරිමේ. සමහර විට මගේ එකේ කම්පැනි ෆොල්ට්ද දන්නැ.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    විදුරු එක නේද. මම ගත්තා ඩියුටි ෆ්‍රි. දැල්ලේ අමුතු අවුලක් තියනවා බං ගැස්සෙනවා හා විසිරිමේ. සමහර විට මගේ එකේ කම්පැනි ෆොල්ට්ද දන්නැ.
    ඔව් බං විදු රු එක තමා,එහෙම අව්ලක් තියෙනවද,ඕකේ මචං එක පැත්තක මොකක් හරි අලූත ගැජට් එකක් තියෙනවද ගෑස් අඩුවෙන් use වෙන
     
    • Like
    Reactions: Aitne

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඔය ලිපේ කිසිම අවුලක් නෑ. අපි කලින් දුන්නේ 8500 ගානේ එකක්, දැන් ගණන් වැඩි වෙලා, RINNAI බ්‍රෑන්ඩ් එකට යන්න පුළුවන් නම් ලිප අවුරුදු 20ක් වත් පට්ට ගහන්න පුළුවන්. හොයලා බලන්න.

    පලි. අපි විකිණුවේ ඉන්ෆආරෙඩ් එක නෙමේ දෙකම ගෑස් එක, ප්‍රඩක්ට් එක චයිනිස්
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    ඔය ලිපේ කිසිම අවුලක් නෑ. අපි කලින් දුන්නේ 8500 ගානේ එකක්, දැන් ගණන් වැඩි වෙලා, RINNAI බ්‍රෑන්ඩ් එකට යන්න පුළුවන් නම් ලිප අවුරුදු 20ක් වත් පට්ට ගහන්න පුළුවන්. හොයලා බලන්න.

    පලි. අපි විකිණුවේ ඉන්ෆආරෙඩ් එක නෙමේ දෙකම ගෑස් එක, ප්‍රඩක්ට් එක චයිනිස්
    මේකේ මොකක් හරි ගෑස් අඩුවෙන් යන එකක් තියෙනවද බං,
     
    • Like
    Reactions: NRTG

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    ඔය ලිපේ කිසිම අවුලක් නෑ. අපි කලින් දුන්නේ 8500 ගානේ එකක්, දැන් ගණන් වැඩි වෙලා, RINNAI බ්‍රෑන්ඩ් එකට යන්න පුළුවන් නම් ලිප අවුරුදු 20ක් වත් පට්ට ගහන්න පුළුවන්. හොයලා බලන්න.

    පලි. අපි විකිණුවේ ඉන්ෆආරෙඩ් එක නෙමේ දෙකම ගෑස් එක, ප්‍රඩක්ට් එක චයිනිස්
    RINNAI ganna thiyenne koheda machn with warranty
     
    • Like
    Reactions: Phonemy

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    ඇයි බන් ඕවාට යන්නේ ගෑස් කුකර් ගන්න..නිකන් ඉලෙක්ට්‍රොනික් බඩු තියෙන කඩේකින් ගනින්..
    තව 3000 - 4000 ක් ඉතුරුත් වෙයි
    යකඩ බර්නර් තියන ඒවා අරං වැඩක් නෑ බං. ටික දවසකින් දිරනවා. සිදුරු ලොකු වෙනවා. එතකොට ගෑස් නාස්ථිය වැඩී. ටික කාලෙකින් කහ දැල්ල ඇවිල්ලා ඇලුමිනියම් භාජන කළු වෙනවා.
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ගන්නවානන් Rinnai (රිනයි) එකක් ගනින්, අවුරුදු ගානකට එකයි.. අපේ ගෙදර දැන් අවුරුදු 12කට වැඩියි..
     
    • Like
    Reactions: Phonemy

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ වගේ ගානට කිට්ටුව රිනයි එකක් ගන්න පුළුවන් - recommended
    හැබැයි current එකෙන් නැහැ.
    current / ගෑස් දෙකම ඕනා නම් ඇල්බා වගේ හොබ් එකකට යන්න
    ග්ලාස් ටොප් ගන්න එපා. රත් වෙලා තියන වෙලාවක වතුර ටිකක් වැටුනොත්. පුපුරනවා.... කැඩෙනවා....තේරුමක් නැහැ
     
    • Like
    Reactions: Phonemy

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    mama gas cooker ekak hoyala hoyala anthimata milath ekka baladdi watina gaanakata gatte damro eken innovex ekak, 6500 wage une dan 3 years, untama deela repair kala, thawa one year wage puluwan,
    gaas cookers nam mona brand eka gattath wadikal pawichchi karanna ba, hodata pawichi karanawanam puluwan, ape gaanunge pawichi kirillata ochara kal pavichi karapu ekath loku deyak.

    mamanam kiyanne damro eken ekak ganna kiyala
     
    • Like
    Reactions: fallend and Phonemy

    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43
    මචන් වීදුරු එක ටික හිටපු ගමන් පිපිරෙනවා කියලා මම් කීප තැනක දැක්කා පොඩ්ඩක් හොයලා බලලා ගන්න
     
    • Like
    Reactions: Phonemy