ඇත්තටම මුන්ට මොලයක් නැද්ද ? ඔය ලබ්බ තියන්නම ඕන නම් රස්නේ අඩු කලෙක තියාගත්තනම් ඉවරනේ. පුකේ ඉදන් පිස්සු හුත්තලා ඉන්නේ
e unata samahara un thama thiyannali inne. okunta viruddava neethiya kriyathmaka venna ona ehema karoth. ban karapu eka nam loku deyak machan.Temporarily ban kara bn eeye, aye thiyanna ba
ළමයෙක් මරුන නිසා , ඕක 2026 වෙද්දී අමතකයි 100%Temporarily ban kara bn eeye, aye thiyanna ba


මේ නම් El Niño සීන් එක හින්ද බං. හැබැයි ඉතින් දේශගුණික වෙනස්වීමක් නම් තියෙනව තමා.නොවැම්බර් දෙසැම්බර් වගේ දැම්මනම් හොඳයි තමයි
ඒක නෙවෙයි මට තියන අවුල,
දේශගුණය මෙච්චර ඉක්ක්මනට වෙනස් වෙන්නේ මොකද අපි ඉස්කෝලේ යන දවස් වල මේ කාලෙනේ තිබුනේ එච්චර ලොකු අවුලක් තිබුනේ නෑනේ
මාර ඉක්මනට පරිසරය විනාශ වෙලා නේද![]()
මචන් මේ ලංකාව ලමයි ඕවට හුරු වෙන්න ඕනේ . එකෙක් දෙන්නෙක් කුරියා ගහනවා ඕක සාමාන්ය දෙයක් .ඇත්තටම මුන්ට මොලයක් නැද්ද ? ඔය ලබ්බ තියන්නම ඕන නම් රස්නේ අඩු කලෙක තියාගත්තනම් ඉවරනේ. පුකේ ඉදන් පිස්සු හුත්තලා ඉන්නේ
මෝඩ ගුරුවරු රැලක් ඉන්නෙ. ඒකටම හරියන්න මෝඩ රජයේ සේවකයෝ.. නාකි හුත්තලා පන්නල දාන්න ඕනෙසිරාවට.. අපේ හැත්ත අප්ඩේට් නෑ පොඩ්ඩක්වත්... බොලා අපි පුංචි කාලෙ තිබුණ පරිසර තත්වෙ නෙමෙයි දැන් තියෙන්නෙ...
ඒකට අනුගත වෙලා ඕව දැන් වෙනස්කරගන්න ඕනෙ හරිනං... කී දෙනෙක් මළත් සම්ප්‍රදාය වෙනස් කරන්නෙ නෑ...
ඔය සීන් එක දෙසැම්බර් වෙනකන් තියෙයි ලු නෙහ්මේ නම් El Niño සීන් එක හින්ද බං. හැබැයි ඉතින් දේශගුණික වෙනස්වීමක් නම් තියෙනව තමා.