මේ ගිනි අව්වේ ස්පෝර්ට්මිට්‌ තියන මෝඩ යක්කු

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    ඇත්තටම මුන්ට මොලයක් නැද්ද ? ඔය ලබ්බ තියන්නම ඕන නම් රස්නේ අඩු කලෙක තියාගත්තනම් ඉවරනේ. පුකේ ඉදන් පිස්සු හුත්තලා ඉන්නේ
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    issara api school giya kale nam February end wenna kalin sport meet thiyanna ona... mokada kalaapa patan gannawa ne eeta passe.. anika first term eke kisi deyak karenneth oya sport meet kiyala eka pita daagena inna nisa...

    danuth oya rule eka thadin baluwa nam hari ban...

    feb 14 ta kalin sport meet thiyanna kiwwa nam hari.. rasna huta pata mukuth naa..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    සිරාවට.. අපේ හැත්ත අප්ඩේට් නෑ පොඩ්ඩක්වත්... බොලා අපි පුංචි කාලෙ තිබුණ පරිසර තත්වෙ නෙමෙයි දැන් තියෙන්නෙ...
    ඒකට අනුගත වෙලා ඕව දැන් වෙනස්කරගන්න ඕනෙ හරිනං... කී දෙනෙක් මළත් සම්ප්‍රදාය වෙනස් කරන්නෙ නෑ...
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Temporarily ban kara bn eeye, aye thiyanna ba
    ළමයෙක් මරුන නිසා , ඕක 2026 වෙද්දී අමතකයි 100%

    ඉස්සරත් ඔහොම කර අපි යන කළෙම 3 පාරක් විතර. එත් ඔය වගේ ළමයි ට case වෙලා ,මුන්ට කට උත්තර නැති උනාම තාවකාලිකව කල් දැම්ම .

    අද වෙනකන් මුන්ට බැරි උනා මේක දෙසැම්බර් වගේ රස්නේ අඩු කාලෙකට දාන්න .
    100% වැරදි ඉස්සර ඉඳන් මේ වේනකන් ඉඳපු හැම අධ්‍යාපන ඇමති හිටපු පින්ගුත්තරයෙක්ම .

    90% ඉස්කෝල වල (නුවර එලිය වගේ සීතල පැති වෙනයි ) ගෑනු ළමයි tie දානවා daily .
    සමහර පල් මෝඩ පිනාල ඉන්න ඉස්කෝල වල ශිෂ්‍ය නායක ඉන්න ළමයි "daily" tie දානවා ,අත් දිගට අඳිනවා

    පොඩි පන්ති වල ශිෂ්‍ය නායක ඉන්න ළමයි කළු පාට west coat එකක් දානවා

    ඕව වෙනස් කරන්න ඕන පාර්ලිමේන්තුවෙන් ,,
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,042
    15,551
    113
    New Zealand
    දැන් මේක අප්‍රේල්වලට කල් දැම්ම්මා. ඊටපස්සේ සමහර පිනාලා කානිවල් නටන්න ඕනි නිසා මැයි මුල වෙනකල් ඕක අදිනවා. ඊට පස්සේ ඒකෙන් OLලියන උන්ට හෙනම අසාධාරනයක් වෙන්නෙ
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    නොවැම්බර් දෙසැම්බර් වගේ දැම්මනම් හොඳයි තමයි

    ඒක නෙවෙයි මට තියන අවුල,:(
    දේශගුණය මෙච්චර ඉක්ක්මනට වෙනස් වෙන්නේ මොකද අපි ඉස්කෝලේ යන දවස් වල මේ කාලෙනේ තිබුනේ එච්චර ලොකු අවුලක් තිබුනේ නෑනේ


    මාර ඉක්මනට පරිසරය විනාශ වෙලා නේද :(
     

    Sen-lu

    Well-known member
  • නොවැම්බර් දෙසැම්බර් වගේ දැම්මනම් හොඳයි තමයි

    ඒක නෙවෙයි මට තියන අවුල,:(
    දේශගුණය මෙච්චර ඉක්ක්මනට වෙනස් වෙන්නේ මොකද අපි ඉස්කෝලේ යන දවස් වල මේ කාලෙනේ තිබුනේ එච්චර ලොකු අවුලක් තිබුනේ නෑනේ


    මාර ඉක්මනට පරිසරය විනාශ වෙලා නේද :(
    මේ නම් El Niño සීන් එක හින්ද බං. හැබැයි ඉතින් දේශගුණික වෙනස්වීමක් නම් තියෙනව තමා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,065
    113
    සේදවත්ත
    ඇත්තටම මුන්ට මොලයක් නැද්ද ? ඔය ලබ්බ තියන්නම ඕන නම් රස්නේ අඩු කලෙක තියාගත්තනම් ඉවරනේ. පුකේ ඉදන් පිස්සු හුත්තලා ඉන්නේ
    මචන් මේ ලංකාව ලමයි ඕවට හුරු වෙන්න ඕනේ . එකෙක් දෙන්නෙක් කුරියා ගහනවා ඕක සාමාන්ය දෙයක් .

    ඔය සෝමාලියන් කාරයෝ ඔය වගේ ශුශ්ක කලාප වල ට්‍රෙන් වෙලා තමා මැරතන් දිනන්නේ .

    ලමයින්ව මල් වගේ හදන්න එපා පොප්සියෝ වෙනවා . පොඩි කාලේම කට්ට කන්න පුරුදු කරන්න ඕනේ වේදනාව තේරුම් ගන්න ඕනේ නැතුව අනාගතේ එල්ලිලා මැරෙන මානසිකත්වයක් තියන උන් එන්නේ

    සීත රටවල සීත කාලෙට ඉස්කෝලේ රස්නේ කාලෙට නිවාඩු .
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සිරාවට.. අපේ හැත්ත අප්ඩේට් නෑ පොඩ්ඩක්වත්... බොලා අපි පුංචි කාලෙ තිබුණ පරිසර තත්වෙ නෙමෙයි දැන් තියෙන්නෙ...
    ඒකට අනුගත වෙලා ඕව දැන් වෙනස්කරගන්න ඕනෙ හරිනං... කී දෙනෙක් මළත් සම්ප්‍රදාය වෙනස් කරන්නෙ නෑ...
    මෝඩ ගුරුවරු රැලක් ඉන්නෙ. ඒකටම හරියන්න මෝඩ රජයේ සේවකයෝ.. නාකි හුත්තලා පන්නල දාන්න ඕනෙ
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මේ නම් El Niño සීන් එක හින්ද බං. හැබැයි ඉතින් දේශගුණික වෙනස්වීමක් නම් තියෙනව තමා.
    ඔය සීන් එක දෙසැම්බර් වෙනකන් තියෙයි ලු නෙහ්
     
    • Like
    Reactions: kinkon

    baale

    Active member
  • Nov 4, 2017
    243
    93
    28
    මහනුවර
    සමකාසන්න රටක්. ඉර එළියෙන් පොඩි ළමයි ආරක්ෂා කරගන්ට ක්‍රමවේදයක් නෑ. අපේ කාලෙ දරාගෙන හිටියා. ඒත් මේ කාලෙ ආර්ථික ප්‍රශ්න නිසා ළමයි පිට්ටනිය ට එන්නෙ කොහොම කාලා බීලාද දන්නෙ නෑ. සෑම ප්‍රධාන නගරයකටම ගෘහස්ථ ක්‍රීඩාගාර යනු අත්‍යාවශ්‍ය ම පහසුකමක් කියලා මට හිතෙනවා. අනික් අතට ස්පෝර්ට්ස් මීට්ස් තිබ්බා ට තරග ඉසව් වලින් දිනපු ඒ දක්ෂයන් ට එතනින් එහාට පැවැත්මක් නෑ. නාගරික පාසැල් වල තියෙන පහසුකම් ගමේ පාසැලේ නෑ. මමත් ගියේ පහසුකම් තිබ්බ පාසැලක ට. හැබැයි ඒ පහසුකම් ගනිද්දී හිතට වරදකාරී බවක් ආවා. පද්ධතිය විෂම නිසා.
    එහෙම පහසුකම් තිබිලත් මමත් මගේ පාසැල් යාලුවෝත් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්ට විඳපු කම්කටොළු වල මතක අදටත් ඒ තීව්‍රතාවයෙන්ම දැනෙනවා. අපේ රටේ මේ තාක් හිටපු සහ බිහි වෙන්න යන ඉතා දක්ෂ ක්‍රීඩකයන් ට ක්‍රීඩාවෙන් අනාගතයක් නොතිබීම දුකට කාරණයක්