මේ ගීතය හොයල දෙන්න
ජෝතිපාල මහතා මුලින් ගායනා කල "දියකිඳුරිය සේ සාගරේ" ගීතය සුරේන්ද්ර පෙරේරා අළුතින් ගායනා කර තිබෙනවා. සුරේන්ද්ර ගායනා කල ගීතය කව්රුහරි හොයල දෙන්න. ලොකු උදව්වක්.
මෙම ගීතය සිරස ගුවන් විදුලියෙ ප්රචාරය වෙනව මට ඇහුනා.