මේ ගෙදර කීයක් වෙයිද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    පොන්නය ගෙවල් හොයනව
    අපේ අත ඇරල දාපු කක්කුස්සිය තියෙනව
    කැමතිද :lol:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    idame watinakama nathuwa nam koti 3 - 4 wage athi mata hithenne
    ඒක තමයි මාත් හිතුවෙ
    පොන්නය ගෙවල් හොයනව
    අපේ අත ඇරල දාපු කක්කුස්සිය තියෙනව
    කැමතිද :lol:
    නන්ගි මස්සිනා එක්ක ආවම උබට තමයි ඒකෙ ඉන්න වෙන්නෙ. දැන් මොනපාට ජංගියක්ද ඇදන් ඉන්නෙ.
     
    • Sad
    Reactions: sakuntha1996

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    හදපු ගෙවල් හූනියම් නිසයි විකුණන්නේ... මිලියන 100 ක ගෙයක් හදලා මාසෙකට ලක්ශ 4,5ක් වියදම් කරලා සැපට ඉන්න බැරි නිසයි විකුණන්නේ. ඕවා ගන්න එවුන්ටත් වැඩක් වෙන්නේ නැහැ. commercial purposes වලට නම් අව්ලක් නැති වෙයි
     
    • Wow
    Reactions: Mr Bones

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    කක්කුස්සිය ටිකක් ගදයි
    ගාන පොඩ්ඩක් අඩු කරල දුන්නැකි
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හදපු ගෙවල් හූනියම් නිසයි විකුණන්නේ... මිලියන 100 ක ගෙයක් හදලා මාසෙකට ලක්ශ 4,5ක් වියදම් කරලා සැපට ඉන්න බැරි නිසයි විකුණන්නේ. ඕවා ගන්න එවුන්ටත් වැඩක් වෙන්නේ නැහැ. commercial purposes වලට නම් අව්ලක් නැති වෙයි
    Explain further
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    වසර කිහිපයකට පසු මෙම නිවස මිලියන 150 ක් වනු ඇත. දැන් මිලියන 100.