මේ ගෙදර ගොඩ දාගන්න කියක් යයිද?

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    දෙවෙනි ලෝක යුද්ද කාලෙ බෝම්බ දාපු හැටියට ලන්ඩන් බර්ලින් ටවුන්වල හොල්මන් පිරිල තියෙන්න ඕනෙ.. අනේ මන්ද උඹල 😂😂
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,568
    1,624
    113
    බැකෝ එකක් ගෙනල්ලා අන්තිම බින්දුවටම කඩල විසි කරපන් පුලුවන්නම් පොළොවෙ පස් අඩියක් විතර හූරලා දාපන් ඊට පස්සේ හොඳ බහිරව පූජාව තියලා පිරිත් ටිකක් කියලා දාපන් අත්තිවාරමයි තනි කාමරය දාගනින් ඔය පරණ ඉන්නවට වඩා ඒක හොඳයි
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    oka restore karanna thawa laksha 5k 6k yay
    eeta wada hodai okkoma 16k 20% FD dala e salli walin rent ekata innawa

    maseta interest eka enawane 25k witara
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ශික් ෆේක් උන් මේකෙ නිතර මේවගේ ත්‍රෙඩ් බොරුවට දාල ආතල් කුඩු කරලා තිබ්බෙ නැත්තං මරු හොල්මන් කතා ත්‍රෙඩ් එකක් වෙන්න තිබ්බා. දැන් ඉතිං ඇත්තට මේවගේ අමුතු කතාවක් මොකෙක් හරි දැම්මත් කිරියෙ බල්ලෙක්වත් ඒවා විශ්වාස කරන්නෙ නෑ 😢
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    හයියෝ ගන්න එපා බන් ...

    ගන්නම ඕනේ නම් living විත් ghost වගේ youtube channel එකක් කරන්න බලාගෙන ගන්න
     
    • Like
    Reactions: RottenCOLT and NRTG