මේ ගෙදර හදන්න කියක් විතර යයිද???

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මේ ගෙදර හදන්න කියක් විතර යයිද???

    20sbqbt.jpg


    මචංල මේ ගෙදර හදන්න කියක් විතර යයිද???

    ඔය මැද තියෙන්නේ මැද මිදුලක්.

    ගණන් දල තියෙන්නේ අඩි වලින්.

    රවුම් හතරක් තියෙන්නේ කොන්ක්‍රීට් කණු. මුළු ගෙදරම ස්ලැබ් එක තියෙන්නේ. මැද මිදුල කෑල්ලට විතරක් ස්ලැබ් එක නෑ.

    දන්න කෙනෙක් උදවුවක් කරන්න. මේක හදාගන්න යන අඩුම ගානයි මට ඕනේ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    pahu wela ara left bedrooms deka hariyen bathroom ekak hadanna plan ekak thiyan hadapan. ethakota right bedroom and bathroom master suite karaganna puluwan ne.
     

    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    15කින් කරගන්න බැරිවෙයිද බං??

    මගේ බජට් එක 15ක් වගේ තමයි.

    15, foundation dala walls tika badinnath madi ban.dan sqft rate eka 4000 wage yanwa wada iwara wenakota.estimate ekak hadala balapan.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පහලවකින් අත්තිවාරම් දාලා බිත්ති බැඳගන්න පුලුවන් මචන්.එතනින් එහාට නම් කරන්න බැරිවෙයි.

    ඔය කාමර වල පලල අඩි 8ක් නම් මදි මචෝ
     

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    35 - 40 Witara Yai....

    Contract Dunnoth 55 wage yai...

    Depend on the Doors and Windows.....Roof Qulity... Tiles..Pantry Cupboards
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    15, foundation dala walls tika badinnath madi ban.dan sqft rate eka 4000 wage yanwa wada iwara wenakota.estimate ekak hadala balapan.

    එහෙමද මචන්... බිත්ති බැදලා,ස්ලැබ්කා එක දාල,කාමරයයි,බාත්රුම් එකයි, හදාගන්න බැරිද මචං 15කින්? කපරාරු කරන්න ඕනෙත් නෑ අනිත් හරිය. බිමත් කොන්ක්‍රීට් එක තිබ්බත් අවුලක් නෑ.

    using very basic finishes... 2.25M

    බුදු අම්මෝ.....

    පහලවකින් අත්තිවාරම් දාලා බිත්ති බැඳගන්න පුලුවන් මචන්.එතනින් එහාට නම් කරන්න බැරිවෙයි.

    ඔය කාමර වල පලල අඩි 8ක් නම් මදි මචෝ

    දිග 12ක් තියන නිසා ශේප් කරගන්න බැරිවෙයිද??
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    වර්ග අඩි 2000 කට කිට්‍ටු වෙන්න කණු ටික උස්සලා අමානෝ වලින් වහලය ගහන්නම අපට මේ ලඟදි ගියා 15.25, 15 වෙන් හැරෙන්නවත් බැ.
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Laksha 20kin withara sakilla hadaganna puluwan wei.. Hebei uba oka poddak danna kenekta kiyala andaganin.. bitthi, column ehema aduwen watenna.. etahkota sahena ganak ithuru karaganna puluwan wei.
     

    thushanwasa

    Junior member
  • Oct 28, 2008
    151
    8
    18
    26 k yanawa machan athula kapararu karala polawa mukuth nokara Taile karanawanam thawa wedi wenawa bath room eka Lanka wage dennam
    One nam karala dennam koheda tiyenne machan
     
    Last edited:

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Machan fundation eka gahala kanu tika yawala slab eka gahala ithiri wada tika himin karanna barida geyak hadanakota
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    එන්ට්‍රන්ස් එකේ වැරැන්ඩා කෑල්ලත් තියනවද..
    කාමර පලක 8 ද , නැත්තන් බිත්තිත් එක්ක පලල 8ද . බිත්ති එක්ක ආවොත් ඇත්ත පළල අඩි 7 වෙනව.

    උබගේ ටීවී රුම් එකත් ඔය වැඩේම වෙයි හොදේ.

    ෆවුන්ඩේශන් එක දාන්න කලින්, අලුතෙන් හදපු ගේක කමරේකට පල , බලපිය බෙඩ් රූම් එක ඉඩ ඇතිද කියල.සාලෙත් බලපිය.
    මගෙ සාලෙ මදිවෙලා ඩයිනින් රූම් එක එකතුකලා.


    උබ කසාද බැදලා ඉන්නේ ඕකෙද? ( 8x12)
    ඩබල් ඇදයි, අල්මාරියයි, කන්නාඩි මේසෙයි, ඇදුම් රැක් එකයි, ටේබල් ලෑම්ප් එකයි තිබ්බම බොට උදින් තමයි යන්න වෙන්නේ.ඩබල් ඇද නෙවෙයි ඊට වැඩි එකක් සාමන්‍යෙන් ගෙන්නේ.

    --------------------------------------------------------------------------------
    කාමරෙයි, කුස්සියයි, සාලෙයි විතරක් ගොඩදාපන්.
    (අත්දැකීම සහිතවයි කියන්නේ).

    ගොඩදානවා කිව්වේ, ගේ බැදලා බලපන් ඔය තුන කපරාරුවට කීයද කියලා.
    එතනින් අදහසක් ගනින්, ඒ තුනෙනුත් ඔක්කොම කරනවද නැත්තන් කොටසක් කරනවද කියලා.වයරින් බට දාපන්..


    Case 1
    ඒතුන කපරාරු කලාම සල්ලි ඉවර උනොත්,
    දෙපැත්තට තාවකාලික දොරවල් දාල,ජනෙල් ඉටිරෙදි
    සාලෙට, කාමරේට කාපට් එකක්න්දාගනින්(රතු එකක් තියනවා රු 2500න් කාමරේට ).ඊටපස්සේ සල්ලි හොයපන්.


    Case2.
    කපරාරුවෙන් පස්සේ සල්ලින්තිබ්බොත්,
    අවශ්‍යම දොරවල් දෙක දාපන්.ජනෙල් ඉටිරෙදි
    ඊටපස්සේ අර තුනෙන් ටයිල් කරන්නේ මොනවද කියලා බලපන්.(සේල් කාලෙට ටයිල් ගන්න පල )
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අපේ ගෙදර.තනි තට්ටුව.කුස්සියයි..කාමර 4යි..බාත් රූම් එකයි..සාලෙයි..තව පොඩි සාලෙකුයි..ඔක්කොම ඉවරයක් කරන්නම හදන්න ලක්ශ 60ක් ගියා.සුපිරියට හැදුවා හැබැයි .ඔයාගේ plan එක වගේමයි හැදුවේ.ලස්සන මිදුලක් වගේ එකක් ගේ අතුලේ තියනවා.ටයිල් අනම් මනම් ඔක්කොම දාලා ඕකක් සුපිරියට ඉවර කරන්නනම් ලක්ශ පනහට කිට්ටු වෙනවා...තමන් වියදම් කරන විදිය අනුව තමයි. කොහොමත් ඉන්න තත්වෙට හදාගන්න නම් ලක්ශ විසි පහක්වත් යයි කියල හිතනවා.. මොකද ඔයා වියදම් කරන්න ගියාම තේරෙයි..ලක්ශ පහලොව ඉවර වෙනවා බලන් ඉද්දී..දැන් ලේසි නැ ගෙවල් හදන එක..ගොඩක් අය කුලියට ඉන්නේ ඒකයි..අනේ මන්දා..කල්පනා කරලා බලන්න..මේකේ ඉන්න හොදට දන්න අය උපදෙසක් දෙයි..
     
    Last edited: