මේ ගෙදර හදන්න කියක් විතර යයිද???
මචංල මේ ගෙදර හදන්න කියක් විතර යයිද???
ඔය මැද තියෙන්නේ මැද මිදුලක්.
ගණන් දල තියෙන්නේ අඩි වලින්.
රවුම් හතරක් තියෙන්නේ කොන්ක්රීට් කණු. මුළු ගෙදරම ස්ලැබ් එක තියෙන්නේ. මැද මිදුල කෑල්ලට විතරක් ස්ලැබ් එක නෑ.
දන්න කෙනෙක් උදවුවක් කරන්න. මේක හදාගන්න යන අඩුම ගානයි මට ඕනේ.