මේ ගේ වටිනවද සිංහලු?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ හරියෙ පර්ච් එක යන්නෙ කීයද බං? :rolleyes:

    Advertisement: https://ikman.lk/en/ad/house-for-sale-polgolla-for-sale-kandy-5

    cZWq9xl.png
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සේනාල්ගේ ගේ මතක් උනා සින්හලූ :lol: :lol: :lol:

    උබ හෙන අමුතු කොමෙන්ට් බන් කොටන්නේ ත්රෙඩ් වල... කොමන් අදහසම උබ වෙනස් කරලා කියනවා... මරු එකත්... ඔය උබ නිතරම කියන්නේ ස්පා ගිහින් වයිබ් එක හදා ගනින් කියලා... උබ ඕකට වයිබ් එක කිව්වට වෙන උන් ඔයිට කලින් වෙන විදියට ඕක කියලා තියෙඅන්ව.. හැබැයි ඉතින් මුන් අහන්නේ නෑ... (y):yes::yes:
    ------ Post added on Apr 21, 2022 at 12:50 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,292
    67,650

    Haunted wage nedda bn.mata nan musala.patai :baffled:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැක්ක ගමන්ම මටත් දැනුන මොනව හරි අමුතු දෙයක්. ඒත් ඉතිං මිත්‍යාවල් නේද?
    කෝ මේකේ ෆුල් විව් එක?
    දාල තියන ඉමේජ් වල හැටියට ලක්සරියක් නේ. ඉතින් තව දිටෙල් ඉමේජස් ඕනේ නේද?
    එකයි බැලු බැල්මට පෙන්නේ මොකක් හරි හංගනවා කියල