මේ ගේ වටිනවද සිංහලු?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    So you meant they sold their apartments?

    තායිලන්ඩ් කොහොමත් ෆැමිලි එකකට සෙට් වෙන්නෙ නෑනෙ බං.

    අඩේ සිරාද බං?

    වෙන රටකට යන්න හිත හදාගන්න බෑ බං. ඒ ගැන හිතුවත් ඩිප්‍රෙෂන් වගේ. :( අනික වෙන රටකට ගිහින් සෙට්ල් වෙන එකත් කියන තරං ලේසි නෑ.
    One of them did... Another had a good offer with the deal almost agreed & done. But he pulled out because of the Rupee devaluation & money transfer became impossible. Says he will wait for a while. The others running at a loss.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    වටිනවා
    පොල්ගොල්ල OU එකට ලගින් තියෙන්නේ
    bedroom 5ක් attached bathrooms එක්ක
    ළිං වතුර
    පර්චස් 30ක්

    නුවර ගෙවල් බලලා ගනින්, අත්දැකීම් එක්ක කියන්නේ
    අපේ ගෙවල් ළගම තියෙනවා Haunted එකක්
    අපේ අම්මලා හිටපු කුණ්ඩසාලේ Guest House එකත් Haunted එකක්
    ඒ ගෙදර ඉන්න පුලුවන් අපේ පරම්පරාවේ ලේ තියෙන අයට විතරලු. සල්ලිකාරයෝ ගොඩක් ඔය ගෙදර ගත්තත් මාස ගාණකින් දාලා යනවා, එක එක අමුතු දේවල් වෙනවලු :baffled:
    Dapanko podi wistharayak
     
    • Like
    Reactions: Kolama

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Dapanko podi wistharayak
    අඩේ සිරාද බං?
    මන් නම් ඕවා වැඩිය විශ්වාස කරන්නේ නෑ.

    අපේ සීයගේ තාත්තා අර Guest House එකට පට්ට love එකක් තිබිලා තියෙන්නේ
    Dam එක හදද්දි ගෙදර යට වෙයි කියලා බය වෙලා මුස්ලිම් මනුස්සයෙක්ට විකුණලා ඇවිල්ලා
    ඒකේ තරහට සීයගේ තාත්තා ගෙදර haunt කරගෙන කියලා කියන්නේ
    ගෙදර අමුතු අමුතු දේවල් වුණාලු. ඒකට බය වෙලා අර මුස්ලිම් මනුස්සයත් ඒක විකුණලා.
    දැනුත් ගන්නවා විකුණනවා ගන්නවා විකුණනවා :lol:

    අපේ ගෙවල් ළග හිටපු ඇන්ටි නම් දේපල වලට පුදුම තණ්හාවකින් හිටියේ
    පට්ට පාලු පැත්තක ගෙදර තියෙන්නේ
    ඒකි මැරුණට පස්සේ ඒ ගෙදරම ඉන්නවාලු, එතනින් යන මිනිස්සු එහෙම දැකලා
    පස්සේ ඒ ගෙදර දෙමළ කට්ටියක් rent එකට අරගෙන පූජා පවත්ව පවත්ව හිටියා

    ඔය සිද්ධි දෙකේම තියෙන පොදු දෙයක් තමයි. දෙන්නම ගුරුවරු. දෙන්නම හෙන ලෝභයි:yes:
     
    Last edited:

    haunt karagena kiuwe, purposely karanna puluwanda ban ehema
     
    • Like
    Reactions: Kolama

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මේ හරියෙ පර්ච් එක යන්නෙ කීයද බං? :rolleyes:

    Advertisement: https://ikman.lk/en/ad/house-for-sale-polgolla-for-sale-kandy-5

    cZWq9xl.png
    46 million you can buy Aniwaththa, or within KMC limit. This is outside KMC
     
    • Love
    Reactions: Kolama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    වටිනවා
    පොල්ගොල්ල OU එකට ලගින් තියෙන්නේ
    bedroom 5ක් attached bathrooms එක්ක
    ළිං වතුර
    පර්චස් 30ක්

    නුවර ගෙවල් බලලා ගනින්, අත්දැකීම් එක්ක කියන්නේ
    අපේ ගෙවල් ළගම තියෙනවා Haunted එකක්
    අපේ අම්මලා හිටපු කුණ්ඩසාලේ Guest House එකත් Haunted එකක්
    ඒ ගෙදර ඉන්න පුලුවන් අපේ පරම්පරාවේ ලේ තියෙන අයට විතරලු. සල්ලිකාරයෝ ගොඩක් ඔය ගෙදර ගත්තත් මාස ගාණකින් දාලා යනවා, එක එක අමුතු දේවල් වෙනවලු :baffled:
    ගේත් එක්කම ගෙදර ඉන්න දුව/පුත ත් දෙනව කියල තමා ඒ වගේ ගෙවල් ඉක්මන් එකේ දාන්න ඕනි. එතකොට අවුලක් නෑනෙ.
     
    • Haha
    Reactions: Kolama

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    ගේත් එක්කම ගෙදර ඉන්න දුව/පුත ත් දෙනව කියල තමා ඒ වගේ ගෙවල් ඉක්මන් එකේ දාන්න ඕනි. එතකොට අවුලක් නෑනෙ.
    ඇයි ඒ වෙස්සන්තරද ගෙදර ඉන්නෙ?
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,343
    4,512
    113
    Since I was looking for a good apartment in Colombo from last couple of months, I found that there are some hidden disadvantages like.

    # Price is very expensive and not worth for that amount. For an example about/less than 1000 sqft two-bedroom apartment is around Rs. 680,00000/=

    # Quality and value of an apartment is totally depends on its management. So if they don't offer a good service you won't be able to sell it for a reasonable price. I mean then it's not a good investment.

    So I would like to buy a good house machan.

    which area in Colombo machan.? mama me dawas wala yaluwekta baluwa nawala pette godak ewa yannne 4-5.5 M wage perch eka. geth ekka.