One of them did... Another had a good offer with the deal almost agreed & done. But he pulled out because of the Rupee devaluation & money transfer became impossible. Says he will wait for a while. The others running at a loss.So you meant they sold their apartments?
තායිලන්ඩ් කොහොමත් ෆැමිලි එකකට සෙට් වෙන්නෙ නෑනෙ බං.
අඩේ සිරාද බං?
වෙන රටකට යන්න හිත හදාගන්න බෑ බං. ඒ ගැන හිතුවත් ඩිප්රෙෂන් වගේ.අනික වෙන රටකට ගිහින් සෙට්ල් වෙන එකත් කියන තරං ලේසි නෑ.
අනික වෙන රටකට ගිහින් සෙට්ල් වෙන එකත් කියන තරං ලේසි නෑ.


