{{මේ ඡන්දයෙන් ඉගෙනගත හැකි පාඩම් :P??

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    GFcfqu.jpg

    මේ මෝඩ කතාව වැඩිය දාන්න එපා පුති..උබ නොන්ඩි වෙනවා

    ජනදිපතිරණයකදී වැටෙන චන්ද ප්‍රතිසතේ වැඩියි > ප්‍රදෙසිය චන්දෙකට වඩා :dull::dull:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113
    ආලෝක වර්ශය කියන්නෙ කාලය මනින ඒකකයක් නෙමෙයි දුර මනින ඒකකයක්...

    Eya mae polimaka inna jathi mamika porak ehema kiyanna epa:no::frown:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,413
    100,352
    113
    Also

    lankawe athi bahutharaya wahalun bava
    lankawe athi bahutharaya patta horunta kemathi bava
    lankawe athi bahutharaya pawul paalanayata kemathi bava
    Mahindage janapriyathwaya 48% idhan 44% wenakang pahatha weti ethi bava
    අල්ලගෙ කැමැත්ත පුතී දුක් වෙන්න එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Kiribath haduwada Ad a? Man ubata kalinma kiwa kiri bath hadanna kiyala:cool:

    මම එදාම කියුවනෙ බන් කිරිබතකට රුපියල් 600-800ක් වියදම් කරන්ඩ බැ කියල..:rofl:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ආලෝක වර්ශය කියන්නෙ කාලය මනින ඒකකයක් නෙමෙයි දුර මනින ඒකකයක්...

    ඇඟිල්ල දික්කරලා හඳ පෙන්නුවා ම , හඳ දිහා නොබලා ඇඟිල්ල දිහා බලන තෝ නම් මොඩ මූසල මීහරකියක්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113
    මම එදාම කියුවනෙ බන් කිරිබතකට රුපියල් 600-800ක් වියදම් කරන්ඩ බැ කියල..:rofl:

    futa ada ubalata kiri bath kanna thibba salli salli kiyala balanne nathuwa
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,846
    113
    අදාල නෑනේ
    මේ මෝඩ කතාව වැඩිය දාන්න එපා පුති..උබ නොන්ඩි වෙනවා

    ජනදිපතිරණයකදී වැටෙන චන්ද ප්‍රතිසතේ වැඩියි > ප්‍රදෙසිය චන්දෙකට වඩා :dull::dull:

    :lol:

    ඉතින් උඹ කියන්නෙ ඒ ඡන්ද ටික මහින්දට වැටෙනව කියලද. වැටිච්ච නැති ඡන්ද කියන්නෙ UNP, MY3 ගැන කළ කිරිච්ච මිනිස්සු සහ ප්‍රාදේශීය සභා ඔක්කොම හොරු නිසා නොදාන පාවෙන ඡන්ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol:

    ඉතින් උඹ කියන්නෙ ඒ ඡන්ද ටික මහින්දට වැටෙනව කියලද. වැටිච්ච නැති ඡන්ද කියන්නෙ UNP, MY3 ගැන කළ කිරිච්ච මිනිස්සු සහ ප්‍රාදේශීය සභා ඔක්කොම හොරු නිසා නොදාන පාවෙන ඡන්ද

    ඒ ඔක්කොම වද රනිලට වැටෙන්නෙ..ලොල්...බලාගනින්කො 2020 දි...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,049
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    😎 මැතිවරණ කොමසාරිස් බොරු කයිවාරු කාරයෙක් පමණක් වන බව.

    :lol: පව් ඕයි පොර දවස් ගානකින් නිදාගෙනත් නැතුව ඇති,පරක්කු උනාම බැනුම් අහන්ඩත් ඕනි