{{මේ ඡන්දයෙන් ඉගෙනගත හැකි පාඩම් :P??

uskuma123

Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    {{මේ ඡන්දයෙන් ඉගෙනගත හැකි පාඩම් :P??

    මේ ඡන්දයෙන් ඉගෙනගත හැකි පාඩම් :rolleyes::lol::confused::rolleyes:
    ================================

    1) ජනතා විමුක්ති පෙරමුණට තව ආලෝක වර්ෂ ගණනාවක් යන තුරු රටේ බහුතර බලයක් ලබාගත නොහැකි බව.

    2) මෙරට ප්‍රධාන පක්‍ෂ දෙක කියා දෙයක් නොමැති බව.

    3) බොරුවට ආයුෂ නොමැති බව.

    4) රණසිංහ ප්‍රේමදාසට පින්සිදු වන්නට එජාපයට නොවෙනස් වන ඡන්ද සංඛ්‍යාවක් ඇති නිසා පඹයෙක් ඉදිරිපත් වුවුද ඒ ඡන්ද ටික වැටෙන බව.

    5) ජනතා විමුක්ති පෙරමුණ අහෝසි කර විසුරුවා දමා පක්ෂ අරමුදලේ ඇති බිලියන හතක මුදල් තම පාක්ෂිකයන් අතර බෙදා දීම සුදුසු බව.

    6) පක්ෂයකට වඩා දේශපාලන පෞරුෂයකට මිනිසුන් කැමති බව.

    7) සුළු ජාතිකයන් තමන්ගේ ජාතිය ගැන මහ ජාතියට වඩා හොඳට හිතන බව.

    😎 මැතිවරණ කොමසාරිස් බොරු කයිවාරු කාරයෙක් පමණක් වන බව.

    08) අලුත් පරපුරට අලුත් රැකියා සඳහා ඉල්ලුම් කළ හැකි බව.

    10) මෙය අවසානය නොව අවසානයක ආරම්භය බව.

    ===================================
     
    • Like
    Reactions: erozan

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,452
    3,838
    113
    Maligawatta
    Also

    lankawe athi bahutharaya wahalun bava
    lankawe athi bahutharaya patta horunta kemathi bava
    lankawe athi bahutharaya pawul paalanayata kemathi bava
    Mahindage janapriyathwaya 48% idhan 44% wenakang pahatha weti ethi bava
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මහින්දගේ පොටො එකක් පොස්ටරයේ දැමු විට පොල්පිත්තකින් කැපු එකෙක් වුවත් ජයග්‍රහනය කල හැකිය
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,210
    18,845
    113
    අදාල නෑනේ
    GFcfqu.jpg
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    පක්ෂයකට වඩා දේශපාලන පෞරුෂයකට මිනිසුන් කැමති බව.

    :yes::yes::yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    u are searching scientific definition in an online dictionary,,,:no:

    light years only used to measure length not time

    Yes, it is an astronomy unit and That's what I meant by 'technically'.
    But in general use, There is no harm to use the term to express something extremely large, it could be either time or distance.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආලෝක වර්ශය කියන්නෙ කාලය මනින ඒකකයක් නෙමෙයි දුර මනින ඒකකයක්...

    ඔය කියුවෙ ඕන්න කියුව...අනේ අම්මා පල්ල උබ මේ වගේ කතාවක් කියයි කියල හිතුවෙ නැ..:confused::confused: