දැන් උන් බෙදිල ඉල්ලපු එකටත් පලි මහින්දද???? මොනාද මේ විලාප...ඔක්කොම එකතු වෙලා ඉල්ලල දිනා ගන්ඩ පුලුවන් නම් දීනාගන්ඩ තිබ්බනෙ... අමතක කරන්ඩ එපා මේක ප්රාදේශීය සබා චන්දයක්...ජනාධිපතිවරණයක් නෙමේ...![]()
එක්සත් ජාතික පක්ෂය/ එකසත් ජනතා නිදහස් සන්ධානය
ප්රධාන පක්ෂ දෙකක්. කොහොමද එකතු වෙලා ප්රාදේශීය සභා ජන්දයක් ඉල්ලන්නේ ????
මහින්දට ඔක්කොම එකතු උනා බන්.
මහින්ද + විමල් + ගම්මන්පිල +දිනේෂ් (සෙට් එකම පොහොට්ටු වෙන වෙනමද ඉල්ලුවේ ?) අනේ ඉතින් !
එත් 42% කලින් තිබ්බටත් වැඩ අඩු වෙලා නේද ? පොඩ්ඩක් හිතපන්.
මේක ජනාධිපතිවරණයක් නම් නෙමේ තමා එත් මෙතන මේ ජන්දෙත් එක්ක සමබන්ධයක් නැ වගේ උබට පේනවද ?



