{{මේ ඡන්දයෙන් ඉගෙනගත හැකි පාඩම් :P??

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    දැන් උන් බෙදිල ඉල්ලපු එකටත් පලි මහින්දද???? මොනාද මේ විලාප...ඔක්කොම එකතු වෙලා ඉල්ලල දිනා ගන්ඩ පුලුවන් නම් දීනාගන්ඩ තිබ්බනෙ... අමතක කරන්ඩ එපා මේක ප්‍රාදේශීය සබා චන්දයක්...ජනාධිපතිවරණයක් නෙමේ... :no::no:

    එක්සත් ජාතික පක්ෂය/ එකසත් ජනතා නිදහස් සන්ධානය
    ප්‍රධාන පක්ෂ දෙකක්. කොහොමද එකතු වෙලා ප්‍රාදේශීය සභා ජන්දයක් ඉල්ලන්නේ ????

    මහින්දට ඔක්කොම එකතු උනා බන්.
    මහින්ද + විමල් + ගම්මන්පිල +දිනේෂ් (සෙට් එකම පොහොට්ටු වෙන වෙනමද ඉල්ලුවේ ?) අනේ ඉතින් !

    එත් 42% කලින් තිබ්බටත් වැඩ අඩු වෙලා නේද ? පොඩ්ඩක් හිතපන්.

    මේක ජනාධිපතිවරණයක් නම් නෙමේ තමා එත් මෙතන මේ ජන්දෙත් එක්ක සමබන්ධයක් නැ වගේ උබට පේනවද ?:confused::confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ]එක්සත් ජාතික පක්ෂය/ එකසත් ජනතා නිදහස් සන්ධානය
    ප්‍රධාන පක්ෂ දෙකක්. කොහොමද එකතු වෙලා ප්‍රාදේශීය සභා ජන්දයක් ඉල්ලන්නේ ????

    මහින්දට ඔක්කොම එකතු උනා බන්.
    මහින්ද + විමල් + ගම්මන්පිල +දිනේෂ් (සෙට් එකම පොහොට්ටු වෙන වෙනමද ඉල්ලුවේ ?) අනේ ඉතින් !

    එත් 42% කලින් තිබ්බටත් වැඩ අඩු වෙලා නේද ? පොඩ්ඩක් හිතපන්.

    මේක ජනාධිපතිවරණයක් නම් නෙමේ තමා එත් මෙතන මේ ජන්දෙත් එක්ක සමබන්ධයක් නැ වගේ උබට පේනවද ?:confused::confused::confused:
    [/B]

    අවුරුද්දක් පරන දේශපාලන් පක්ශයක් රටේ ප්‍රධානම කියපු දේශපාලන පක්ශ දෙකම පරද්දල බන් දින්නෙ...මහින්ද 2015 ඉල්ලුවෙ පොහොට්ටුවෙන් නෙමි..මොනාද බන් උබල කියවන්නෙ ඔව තර්කද...අනික මහින්ද ආයෙ ජනාධිපතිවරණයකට ඉල්ලනෙත් නැ..ලැජ්ජාව වහගන්ඩ මෙහෙම පදනමක් නැති මෝඩ තර්ක දාන්ඩ එපා...
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    එක්සත් ජාතික පක්ෂය/ එකසත් ජනතා නිදහස් සන්ධානය
    ප්‍රධාන පක්ෂ දෙකක්. කොහොමද එකතු වෙලා ප්‍රාදේශීය සභා ජන්දයක් ඉල්ලන්නේ ????

    මහින්දට ඔක්කොම එකතු උනා බන්.
    මහින්ද + විමල් + ගම්මන්පිල +දිනේෂ් (සෙට් එකම පොහොට්ටු වෙන වෙනමද ඉල්ලුවේ ?) අනේ ඉතින් !

    එත් 42% කලින් තිබ්බටත් වැඩ අඩු වෙලා නේද ? පොඩ්ඩක් හිතපන්.

    මේක ජනාධිපතිවරණයක් නම් නෙමේ තමා එත් මෙතන මේ ජන්දෙත් එක්ක සමබන්ධයක් නැ වගේ උබට පේනවද ?:confused::confused::confused:
    2015 di slfp un my3 ta dunnata 2020 di slfp un unp ekata dei kiyla hithanawada?