මේ ජීවිතේ කිසි තේරුමක් නෑ...
මේ ප්‍රශ්නෙට උත්තරේ අවුරුදු 2500කට කලින් බුදු හාමුදුරුවො අවබෝධ කරගෙන දේශනා කරත්..ඇයි තවමත් මිනිස්සු හරයක් නැති දේවල් පස්සෙම දුවන්නේ? තෘෂ්ණාව නිසාද!
මේ ප්‍රශ්නෙට උත්තරේ අවුරුදු 2500කට කලින් බුදු හාමුදුරුවො අවබෝධ කරගෙන දේශනා කරත්..ඇයි තවමත් මිනිස්සු හරයක් නැති දේවල් පස්සෙම දුවන්නේ? තෘෂ්ණාව නිසාද!
Last edited:
, පෙර බුද්ධ ශාසන වලදි නිවන් දකින්න හැකියාවක් තිබිලා තියෙද්දිත් ඒ අවස්ථා අත් හැරියෙ ඇයි
? මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ තමා ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේත් 

Ithin natural instinct thama.kema ekathu karana eka thama jivithe lokuma wede.un kema ekathu karanwa api wahana,gewal,money ekathu karanawa.ekane buduhamduruwo kivva pera pin tiyenna one kiyala ehema terennewath adu gane.natural instinct ahaka dana eka lesi wedak newe