මේ ජීවිතේ කිසි තේරුමක් නෑ...

Samaposha

Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    මේ ජීවිතේ කිසි තේරුමක් නෑ...

    මේ ප්‍රශ්නෙට උත්තරේ අවුරුදු 2500කට කලින් බුදු හාමුදුරුවො අවබෝධ කරගෙන දේශනා කරත්..ඇයි තවමත් මිනිස්සු හරයක් නැති දේවල් පස්සෙම දුවන්නේ? තෘෂ්ණාව නිසාද!
     
    Last edited:
    • Like
    Reactions: ex3498 and Mr.Tom

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Nikan kankediri ganne nathuwa idapan huththo ganu wage..
    Oka gihilla pansale hamuduruwangen ahaganin meka bellanwila pansala nemei ne...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් පොඩ්ඩක් රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් කියපන්. මුලින්ම බෞද්ධයාගේ අත්පොත කියපන්. ඒක තේරුම් ගනිං. ඊට පස්සෙ චතුරාර්ය සත්‍ය පොත කියවපන්. ඔය දෙකම එක්කෝ සල්ලි දීලා ගනිං, නැත්තං ඩව්න්ලෝඩ් කර ගනිං. ඔය දෙක කියවලා පුලුවන් නම් උඹ මේ ප්‍රශ්නේ අහලා ත්‍රෙඩ් එක දාපං.
     
    මේ ප්‍රශ්නෙට උත්තරේ අවුරුදු 2500කට කලින් බුදු හාමුදුරුවො අවබෝධ කරගෙන දේශනා කරත්..ඇයි තවමත් මිනිස්සු හරයක් නැති දේවල් පස්සෙම දුවන්නේ? තෘෂ්ණාව නිසාද!
    බුදු හාමුදුරුවො සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවෙ ඇයි :eek: , පෙර බුද්ධ ශාසන වලදි නිවන් දකින්න හැකියාවක් තිබිලා තියෙද්දිත් ඒ අවස්ථා අත් හැරියෙ ඇයි :confused: ? මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ තමා ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේත් :D
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    මචන් පොඩ්ඩක් රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් කියපන්. මුලින්ම බෞද්ධයාගේ අත්පොත කියපන්. ඒක තේරුම් ගනිං. ඊට පස්සෙ චතුරාර්ය සත්‍ය පොත කියවපන්. ඔය දෙකම එක්කෝ සල්ලි දීලා ගනිං, නැත්තං ඩව්න්ලෝඩ් කර ගනිං. ඔය දෙක කියවලා පුලුවන් නම් උඹ මේ ප්‍රශ්නේ අහලා ත්‍රෙඩ් එක දාපං.

    ඇත්තම කිව්වොත් මට කියන්න ඕන දේ ලියන්න තේරෙන්නෙ නැති එක බන් අව්ල.මන් මේකට අලුතෙන් ආවෙ.රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් කියවන්න පටන් ගත්තා ලගදි.ස්තූතියි මචන් අදහසට මට දැනගන්න ඕන උනේ අනිත් කොල්ලන්ට මේ ගැන දැනෙන විදිහ ගැන..:)
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    ඉදිරියේ රාළ;20905479 said:
    බුදු හාමුදුරුවො සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවෙ ඇයි :eek: , පෙර බුද්ධ ශාසන වලදි නිවන් දකින්න හැකියාවක් තිබිලා තියෙද්දිත් ඒ අවස්ථා අත් හැරියෙ ඇයි :confused: ? මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ තමා ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේත් :D

    හ්ම්..ඇත්තටම මට කියන්න ඕන උන දේ ඉස්සරහට පෝස්ට් එකකින් පැහැදිලි කරලම දාන්න ඕන..
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    කලින් ජීවිත ගැන මතක නෑ නැති එක තමා ලොකුම පස්සෙ මට හිතෙන්නෙ

    හ්ම්..එහෙම වෙන්නත් පුළුවන් නේද..කෙලවරක් නැතුව සංසාර ගමන දික් කරගන්න දෙවල්ම කරන්නෙ ඒකෙ තියෙන දුක තේරෙන්නෙ නැති හින්දා? :)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,931
    2
    116,001
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හ්ම්..එහෙම වෙන්නත් පුළුවන් නේද..කෙලවරක් නැතුව සංසාර ගමන දික් කරගන්න දෙවල්ම කරන්නෙ ඒකෙ තියෙන දුක තේරෙන්නෙ නැති හින්දා? :)
    කලින් ජීවිත වල බොහෝ විට දුක් විඳල ඇති ඒව නොදන්න නිසා සහ මේ ජීවිතෙන් පස්සෙ ඊලඟ තැන ගැන නොදන්න නිසා මිනිස්සු කාල බීල ආතල් එකේ ඉන්ඩ බලන්නෙ ඒත් ඊලඟ තැන 99.9999999999999999999999999999999999999999+ අයට අර්තාපල් වෙනව කියල බුදු කෙනෙක් විතරයි දන්නෙ :)
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    කලින් ජීවිත වල බොහෝ විට දුක් විඳල ඇති ඒව නොදන්න නිසා සහ මේ ජීවිතෙන් පස්සෙ ඊලඟ තැන ගැන නොදන්න නිසා මිනිස්සු කාල බීල ආතල් එකේ ඉන්ඩ බලන්නෙ ඒත් ඊලඟ තැන 99.9999999999999999999999999999999999999999+ අයට අර්තාපල් වෙනව කියල බුදු කෙනෙක් විතරයි දන්නෙ :)

    :yes::yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    minissu diyunu wunata athule tiyenne reptilian brain ekak ne ban.99.9% wadurek.:P Ithin natural instinct thama.kema ekathu karana eka thama jivithe lokuma wede.un kema ekathu karanwa api wahana,gewal,money ekathu karanawa.ekane buduhamduruwo kivva pera pin tiyenna one kiyala ehema terennewath adu gane.natural instinct ahaka dana eka lesi wedak newe
     
    හ්ම්.. :yes: