මේ ටැංකියට PSI කියක් ගහන්න පුලුවන්ද?

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    පරණ ෆ්‍රිජ් එකකින් කම්ප්රෙෂර් එකක් ගලවලා ගත්තා මේකෙන් paint කරන්න spray gun එකක් හදන්න හැදුවේ මේකට PSI කියක් ගහන්න පුලුවන්ද Valve එකක් දානවා නම් PSI කියක එකක්ද දාන්න ඕනේ.


    8771670c-1325-4000-a986-e613ff201b41.jpg
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oyta loku tank ekak thiyana motor, pump okkoma ekka brand new compressor ekak Rs 15,000ta ganna puluwan.
    Oya parana tank athulen diranne, pressure karapu gaman pupurala giyama marenna unath puluwan.

    Dirala nathi aluth ekak gathath Non-refillable, disposable kiyala gahalama thiyenawa.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    ඔය ලොකුවට ගහල තියෙන්නෙ බන් මෙගා පැස්කල් 2.7 සිට 3.45 දක්වා කියල.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    පේන්ට් කරන්න PSI එක නෙමෙයි අදාල වෙන්නෙ කොයි තරම් Air volume එකක් produce කරන්න පුලුවන් ද කියලා
    සාමාන්‍යෙන් පේන්ට් කරන්න අඩු ප්‍රෙශර් එකක ලොකු air volume output එකක් ඕන, එහෙම කරන්න ලොකු කම්ප්‍රෙසර් හෙඩ් එකක් එක්ක ලොකු ටැංකියන් ඕන වෙනවා

    ඕකෙන් පේන්ට් කරනවා කියන්නෙ බොහොමො පොඩි දේවල් පුලුවන් ලොකු තේරුමක් ඇති සයිස් එකක වැඩක් කරගන්න බැරි වෙයි
    මම දැකලා තියනවා සමහරු 50L වගේ තියන Air compressor පවා එක දිගට වැඩ කරගන්න අමාරුයි කියලා දාල තියනවා
     
    • Like
    Reactions: Tom Cat