පරණ ෆ්රිජ් එකකින් කම්ප්රෙෂර් එකක් ගලවලා ගත්තා මේකෙන් paint කරන්න spray gun එකක් හදන්න හැදුවේ මේකට PSI කියක් ගහන්න පුලුවන්ද Valve එකක් දානවා නම් PSI කියක එකක්ද දාන්න ඕනේ.