මේ ටිකේම කරන්ට් එක

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    මේ ටිකේම කරන්ට් එක

    මචං මේ ටිකේම කරන්ට් එක ගියෙ නැද්ද වහිනකොටත් කරන්ට් එක යවනව මුන්. ඊයෙ හවස 5 ට ගිහිං ආවෙ 8.20 ට ආයෙත් රෑ 11 විතර කැපුවා. ඊට කලින් දවස් ටිකේම හවස පැයක්, දෙකක් කරන්ට් එක කපනවා. උඹලට මෙහෙම සැප දෙන්නෙ නැද්ද CEB එක? :growl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    umbalage waradda machan.... maasa 4k withara CEB eka riddawannath ekka bila gewanne nathiwa hitapan... ethakota hari...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපිට කරන්ට් කැපුවේ නෑ.හැබැයි මේ දවස් ටිකේම ඩිම් වෙන ගතියක් තිබුනා.එකපාරට වෝල්ටේජ් එක අඩුවෙනව වගේ.එතකොට ලයිට් වල එලිය අඩුවෙනවා.ෆෑන් නවතිනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    මේකෙ ඉන්නවා ceb එකට බනිනකොට රිදෙන දස කැරියෝ ටිකක්. මුන්ට 33000 ම වැදිය. :angry:

    Capture.png

    ඇත්ත තිත්ත වෙලා මුන්ට :P
     
    • Like
    Reactions: Ysa Karu

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේකෙ ඉන්නවා ceb එකට බනිනකොට රිදෙන දස කැරියෝ ටිකක්. මුන්ට 33000 ම වැදිය. :angry:

    Capture.png

    ඇත්ත තිත්ත වෙලා මුන්ට :P

    මමත් CEB වැඩ කරන්නේ... මම හිතුවේ මගේ රෙප් කැපුවේ උඹ කියලා.. එත් මම දන්නවා උඹ ඒ වගේ දෙකේ පන්තියේ වැඩ කරන්නේ නැහැ කියලා...

    reputation_neg.gif
    මේ ටිකේම කරන්ට් එක 05-08-2016 04:55 PM s
    එක ත්‍රෙඩ් එකෙන් මම මේ වගේ සිය ගුණයක් රෙප් ගන්නවා... කපපු එකාට පවු..:lol: ඌට නිවන් සුව ලැබේවා...:P
     
    • Like
    Reactions: Ysa Karu

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මචං මේ ටිකේම කරන්ට් එක ගියෙ නැද්ද වහිනකොටත් කරන්ට් එක යවනව මුන්. ඊයෙ හවස 5 ට ගිහිං ආවෙ 8.20 ට ආයෙත් රෑ 11 විතර කැපුවා. ඊට කලින් දවස් ටිකේම හවස පැයක්, දෙකක් කරන්ට් එක කපනවා. උඹලට මෙහෙම සැප දෙන්නෙ නැද්ද CEB එක? :growl:

    dan aurudaka withara idan fatta sapak oi denne apitanam kiyala wadak na