මචං මේ ටිකේම කරන්ට් එක ගියෙ නැද්ද වහිනකොටත් කරන්ට් එක යවනව මුන්. ඊයෙ හවස 5 ට ගිහිං ආවෙ 8.20 ට ආයෙත් රෑ 11 විතර කැපුවා. ඊට කලින් දවස් ටිකේම හවස පැයක්, දෙකක් කරන්ට් එක කපනවා. උඹලට මෙහෙම සැප දෙන්නෙ නැද්ද CEB එක?![]()
මේකෙ ඉන්නවා ceb එකට බනිනකොට රිදෙන දස කැරියෝ ටිකක්. මුන්ට 33000 ම වැදිය.
![]()
ඇත්ත තිත්ත වෙලා මුන්ට![]()
ඌට නිවන් සුව ලැබේවා...