මේ ටිකේම රෑට රෑට කවුරු හෝ මරනවා නේද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,320
    21,938
    113
    ජීවිතයක අගයක් දන්නේ නෑ, කිසිම එකෙක් නීතිය තුට්ටුවකට මායිම් කරන්නේ නෑ
     
    • Sad
    Reactions: sahan50

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Concert Violin GIF by Valparaiso University
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,929
    11,476
    113
    අද රෑට මරන්නේ අත

    සෙනසුරාදත් උනා, සති අග අසහන නූල් අඩුයි මේ සතියේ , මරණ සීන් එක නිසාද කොහෙද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    කවුරුදෝ අර කවුළුවෙන්‌ හිනාවී එබිකම්‌ කලේ..
    ඒ හිනාවෙන්‌ මා වෙළන්නද මා වෙලාළාගෙන මට තළන්නද ඌ හිනාවෙන්නේ..
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    කවුරුදෝ අර කවුළුවෙන්‌ හිනාවී එබිකම්‌ කලේ..
    ඒ හිනාවෙන්‌ මා වෙළන්නද මා වෙලාළාගෙන මට තළන්නද ඌ හිනාවෙන්නේ..
    මිට්ටා කොහෙද ඉන්නෙ මන් ඉන්නෙ දැන් තුඩුගල
     
    • Wow
    Reactions: Heshan Daminda

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    මම ගෙවල් ලඟ බන ගෙදරක ආවා.. බෝතලයයි රයිස් එකයි අරන් වරම්
    අඩෝ දැන් මන් එතන පහු කරන් ගියා අර පාර අයිනෙ තියෙන බණ ගෙදර නේද වාහන එහෙම හුඟක් පාර අයිනෙ ගහලා තිබ්බා
     
    • Wow
    Reactions: Heshan Daminda

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    දැන් අවුලක් නෑ
    පෙරේදා කිව්ව සීරියස් ගන්නව කියා
    ඊයෙ ඉදන් සාක්කි මකන්න කාකි සූට් කාරයො වැඩෙ බාර ගත්තා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,086
    113
    සේදවත්ත
    නඩු වලට සම්බන්ද ඔක්කම ටික ඉවර කරේ නැත්තම් ගොඩක් අය අස්සට යනවා අධී චෝදනා වලට. 4-5කට යන්න තියන එක 10-15 කරගන්න ඕනේ නෑනේ . ඒ නිසා ඉවරයක් කරලා සුද්ද කරලා දාන එක ලේසී . කෝමත් ඉස්සරට තව කස්ටිය යයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    අඩෝ දැන් මන් එතන පහු කරන් ගියා අර පාර අයිනෙ තියෙන බණ ගෙදර නේද වාහන එහෙම හුඟක් පාර අයිනෙ ගහලා තිබ්බා
    නෑ නෑ මේකෙ වාහන නෑ.. 🥴