මේ තඩියට සල්ලි කොහෙන්ද?

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    සල්ලිකාරපවුලක බූරුපුතෙක්. සනත් නිශාන්තයාටත් දීගෙන හිටියා කාලයක්

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    meka nam adu kule ekek.. monawa hari hora wadak karanawa athi..
    meka gon athal dena modayek

    ඌ ෆ්‍රන්ට් එක විතරයි මම හිතන්නෙ බැක් එන්ඩ් එක වෙන කොහෙ හරි රන් වෙන්නෙ.
    mutanam echchara hariyk ba wage. thaaththa gemak gahana ekek wage pena wdiyata
    කවුද මේ කොන්ඩයා???
    කින්ග් පැරකුම්ස්??
    okage memes hadala issara fb eke hena athal dunna
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    සල්ලිකාරපවුලක බූරුපුතෙක්. සනත් නිශාන්තයාටත් දීගෙන හිටියා කාලයක්

    Tiktok ekey oya wage adu kuley un set ekak innawa. muge okkoma video wala salli miti ehe mehe karana ekai, gon action tiyena video daana eka witarai tiyenne. muntama hariyana daayaka sabawakuth tiyenawa.

    tawa ekek hitiya prado ekak tiyena ekata nagagannawath usa nathi podi pakayek. but dan uwa penna ne. uth salli miti karakawa karakawa hitiye. Kastiya uwa bite kala patteta issara
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    WSP Group Front රත්තරං, වැඩි පොලියට ණය, ගෙවල්/බිල්ඩින්ග් කුලී, ඉස්සෝ තවාන්, Bars & Sheds
    WSP Group Backed by Black Money, සනත් නිශාන්තගේ ෆන්ඩ්ස්, Brothels & Escorts
    First Capital gained via Drugs, Human Trafficking (Italy)
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඕකා රත්තරං බිස්නස් කරන්නේ.. jewelary shop එහෙම තියෙනවා.. තව hotel එහෙමත් තියෙනවද කොහේද.. ගොං part දැම්මට ඉතින් කතා බහ කරලා ආතල් එකේ ඉන්න පොරක්
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    3qwPBfc.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,319
    113
    WSP Group Front රත්තරං, වැඩි පොලියට ණය, ගෙවල්/බිල්ඩින්ග් කුලී, ඉස්සෝ තවාන්, Bars & Sheds
    WSP Group Backed by Black Money, සනත් නිශාන්තගේ ෆන්ඩ්ස්, Brothels & Escorts
    First Capital gained via Drugs, Human Trafficking (Italy)
    uba database ekak hadala live dapanko me wage un gena wistara. balapan aye okoma gena thiyenawa. blockchain ekak dama nan ubath safene
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    uba database ekak hadala live dapanko me wage un gena wistara. balapan aye okoma gena thiyenawa. blockchain ekak dama nan ubath safene
    දැනට ඔහොම නෙට්වක් එකක් CID එකේ නැති වුනාට Avantgarde ගේ ලග තියෙනවා.
    මං ලග තියෙන්නේ කිහිප දෙනෙක් ගැන විතරයි බං.
    පිරමිඩ් කරපු එවුන්, පොලිටිකල් කැම්පේන් වලට ෆන්ඩ් කරපු එවුන්,
    ෆේක් ජේල්බ්‍රෙක් සයිට්ස් ගහලා මෝටිවෙෂනල් ටෝක්ස් දෙන එවුන් වගේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,319
    113
    දැනට ඔහොම නෙට්වක් එකක් CID එකේ නැති වුනාට Avantgarde ගේ ලග තියෙනවා.
    මං ලග තියෙන්නේ කිහිප දෙනෙක් ගැන විතරයි බං.
    පිරමිඩ් කරපු එවුන්, පොලිටිකල් කැම්පේන් වලට ෆන්ඩ් කරපු එවුන්,
    ෆේක් ජේල්බ්‍රෙක් සයිට්ස් ගහලා මෝටිවෙෂනල් ටෝක්ස් දෙන එවුන් වගේ.
    maru habai ehema ekak thiba nan hema ekatama balana. aduma ekek dneek hari berei ne
     
    • Like
    Reactions: kasun_kbp

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    ෆේක් ජේල්බ්‍රෙක් සයිට්ස් ගහලා මෝටිවෙෂනල් ටෝක්ස් දෙන එවුන් වගේ.
    Mey scene eka mokakda ban? podak wistara karapan puluwanam un ganath tikak wistara daala
     
    • Like
    Reactions: EdNygma