මේ තමයි ලෝකේ වැඩිම දුරක් ගමන් කරන සත්තු
අද මම බොලාට කියන්න හදන්නේ පිස්සු හැදෙන සත්තු සෙට් එකක් ගැන. ඔන්න වැඩේ පටන්ගත්තා. කියෝලම බලමු!!!!

අහ් මේපාර සෙට් එකට, නම් දාන්න ගියේ නෑ මහ අමුතු නම් තියෙන්නේ.

මේ මන් කලින් ලියාපුවා සහ පරිවර්තනේ කොරපුව.
කැල්ලක් දාගැනීම පිලිබඳ මනෝවිද්‍යාව

මම කව්ද?

මෙන්න කවා ගන්නවනම් සත්තු

වරෙන් පොඩ්ඩක් හිනාවෙන්න

(10) Salmon, 3800 Kilometers සල්මන් නෙවෙයි "සැමන්"

මුන් ඇවිලා මහා අමුතුම මාළු ජාතියක්. මුන්ගේ ජිවිත කාලේදී කරදිය සහ මිරිදිය දෙකේම ජිවත් වෙනවා. ඉපදිලා අවරුදු 2-3 යනකම් මිරිදියේ ඉඳල. ඉතුරු අව්රුදී 3-4 කරදියේ ඉන්නේ. කිලෝමීටර් දහස් ගානක් ගෙවගෙන මුහුදට යන මුන් බිත්තර දාන්න, අපහු ඉපදුන තැනටම හරියටම එනවල.
මැග්නටික් ෆීල්ඩ් එක අනුවාලු මුන් හරියටම තැන හොයාගන්නේ. ඒවගේම ඉපදුන තැනට යන අතර මග තියෙන වාතයේ සුවඳ පවා මුන් පර හොයාගන්න යොදාගන්නවලු. සම්පුර්ණ දුර කිලෝමීටර් 3800 විතර වෙනවලු.
මේ පින්තුරේ ඉන්නේ අබිජන්න සමය ඉතාම ලං උන සෙට් එකක්. සාමාන්යෙන් මුන් කලු පටයි. අහ්,, අනික බන්, ලංකාවේ අය සැමන් සැමන් කියල කන්නේ මුන් නෙවෙයි. රතු ටින් එකේ තියෙන්නේ මැකරල් මාළු. සැමන් කියන්නේ ලෝකේ රසවත්ම මාළු ජාතියක්. හම්බුන දවසක කාල බලන්ට.
(9) Monarch Butterfly, 4800 Kilometers
මුන් උතුරු ඇමරිකාවට ආවේනික සත්තු ජාතියක්. ශීත ඉර්තුවට මුන් දකුණු ඇමරිකාවට යනවලු. මුන්ගේ ජිවිත කාලෙන් වැඩි හරියක්,එකියන්නේ මාස 2-3 යන්නේ මුන්ගේ ට්‍රිප් එකට. මෙයාලත් පර හොයාගන්න මැග්නටික් ෆිඉල්ඩ් එක යොදාගන්නවලු.
(8) Caribou, 5000 Kilometers
ඇමරිකාවේ,උරෝපයේ සහ ආසියාවේ උතුරු කොටස්වල තමය් මුන් ජිවත් වෙන්නේ. summer ඉර්තුවේදී මුන් දකුණු ප්‍රදේශ වලට ගමන් කරන්න පටන් ගන්නවලු. 50,000 විතර සෙට් එකක් පල්ලම් බහිනවලු එකපාරට. දවසකට කිලෝමීටර 70 විතර මුන් ඇවිදගෙන එනවලු. මුන්ට පැයට කිලෝමීටර් 80 වේගෙන් දුවන්නත්, 10 ක වේගෙන් පීනන්නත් පුළුවන් ලු. කොහොමහරි අව්රුද්දේම රෝන්දේ ගහල හිටපු තැනට එන්න
5000km යනවලු.
(7) Semipalmated Sandpiper, 5300 Kilometers
මුන් කැනඩාවේ වෙරළවල් වල ඉන්න ඇබිත්තන් කුරුල්ලෝ ජාතියක්. winter season එකේදී දකුණු ඇමරිකාවට මුන් යනවලු සීතලෙන් බේරෙන්න. අත්ලාන්ති සාගරයට උඩින් රංචු වශයෙන් මුන් නවතින්නෙම නැතුව යනවලු. මැයි මාසේ මැද වගේ වෙනකොට මුන් අපහු හිටිය තැනටම යන්න පටන්ගන්නවලු.
(6) Dragon Flies, 17000 Kilometers
ලෝකේ බත් කූරෝ ජාති 5200 ක් ඉන්නවලු. මුන්ගෙන් ජාති 50ක් මෙහෙම මයිග්රෙට් කරනවලු. කෘමි ලෝකේ ලොකුම ටුවර් එක යන්නේ බත් කුරෝ. කරුමෙක මහත කියන්නේ තනි එකෙක්ට මේ වැඩේ කරන්න බැහැලු. ටුවර් එක ගිහින් එන්න පරම්පරා හතරක් යනවලු. මුන්ගේ ගමනටත් හේතුව ඔය කාලගුණ විපර්යාසේ කියනවනේ. මෙයලටත් මැග්නටික් ෆිල්ඩ් එකේ පිහිට තමයි.
(5) Leatherback Turtle, 20000 Kilometers
මුහුදු කස්බැවන් අතරින් ලොකුම විශේෂය මුන් තමයි. අත්ලාන්තික් සහ පැසිෆික් මුහුදු කලාප දෙකම පහුකරගෙන මුන් ටුවර් එක යනවලු.
ටුවර් එකට හේතුව තමයි කෑම සහ බිත්තර දාන එක. මුන්ටත් අර ඉපදුන තැනම බිත්තර දාන පු% අමාරුවක් තියෙනවලු. පැසිෆික් මුහුදේ කෙරවලේ ඉදන් කැලිෆෝනියාවේ බීච් එකට එනවලු ජෙලි ෆිෂ් කන්නයි බිත්තර දානයි. කොහොම හරි පු% අමාරුව සනීප වෙනකොට කිලෝමීටර් 20,000 ගිහින්ලු.
(4) Northern Elephant Seal, 21000 Kilometers
මුන් ඉන්නෙත් කැලිෆෝර්නිය වෙරළ තිර වල. හැම අව්රුද්ද්දකම ටුවර් එක යනවලු. ගියාට පස්සේ හරියටම හිටපු තැනටම එන්න මෙයලටත් පුළුවන් ලු. මැග්නටික් ෆීල්ඩ් එකේ පිහිට තමයි. ටුවර් එක යනකොට ගැණු ,පිරිමි පාරවල් දෙකකක්ලු යන්නේ. එකට හේතුව තමයි මුන් දෙගොල්ලෝ කැමති කෑම ජාති වෙනස්ලු. මලකෝලම්,,

නේ බන්. පිරිමි කැමති මඩුවෝ සහ මොර පැටව් කන්නලු. ගෑණු කැමති දැල්ලෝ කන්නලු. It's OK baby.
(3) Humpback Whale, 22000 Kilometers
මුන් summer සීසන් එකට ද්‍රවාසන්න ප්‍රදේශවල ජිවත් වෙනවලු. winter සීසන් එක පටන් ගන්නකොට සමකාසන්න රටවලට එන්න පටන් ගන්නවලු. ටුවර් එක පටන් ගන්නකොට ගෑණු සත්තුයි බබාලයි ඉස්සෙල්ල එන්න පටන්ගන්නවලු. පිරිමි අය හෙමිට එනවලු.
මිනිස්සුන්ගේ නම් ඔකේ අනිත් පැත්ත.
(2)Sooty Shearwater, 65000 Kilometers
මෙව්වෝ ඉන්නේ නවසිලන්තේ (දැන් කොඩිය තෝරලා ඉවරද බන් ) මුන් summer සීසන් එකට කුඩු හදල බිත්තර දාල winter සීසන් එක පටන් ගන්නකොට පැටව් එක්කම පැසිෆික් කලාපයට යන්න පටන්ගන්නවලු කෑම හොයාගෙන. මුන් යන පාත් එක හොයාගන්න ගෝලීය සුලන් ප්‍රවාහ රටා යොදාගන්නවලු. winter සීසන් එකේ හොදට කාල බිල පැටව් ටිකත් මහඋන් උනාම ආපහු බිත්තර දාන්න New Zealand යනවලු.
(1) Arctic Tern, 71000 Kilometers
ඔන්න ළමායි ලොකුම මයිග්රේටින් ටුවර් එක යන්නේ මෙන්න මුන්. මුන්ගේ බර ග්‍රැම් 116. අව්රුද්දකට සැරයක් ආක්ටික් වුර්තයේ ඉදන් අන්ටක්ටිකාවට ගිහින් එනවලු. මුන් යුරෝපයේ සහ ඇෆ්රිකාවේ වෙරළ තිර වලට ඉහලින් පියබගේනලු යන්නේ. එත් මුන් කලතුරකින්ලු අතරමග නැවතී නැවතී යන්නේ.
ලෝකේ හරි විවිදයි විසමයි නේද බන්. එකට මිනිස්සු, ගේට්ටුවෙන් ගෙට යන්න කම්මැලිකමට තාප්පෙන් පනින්න ගිහින් එක පෙරලිලා කප් එක ගහනවා, කහ ඉර පෙනී පෙනී මගින් පැනල දොක්ක ගහනවා, ඉක්මනට යන්න කැලෙන් පැනල සරපයෝ කවාගන්නවා. වැඩ කෝටියයි.
කිලෝමීටර් දහස් ගණන් කෙසේවෙතත් යන්න තියෙන තැනට හරි පාරෙන් යන්න හිතාගමු නේ බන්. (මමද ඇතුළුව
)
තෙරුවන් සරණයි!!!!!

නේ බන්. පිරිමි කැමති මඩුවෝ සහ මොර පැටව් කන්නලු. ගෑණු කැමති දැල්ලෝ කන්නලු. It's OK baby.(3) Humpback Whale, 22000 Kilometers
මුන් summer සීසන් එකට ද්‍රවාසන්න ප්‍රදේශවල ජිවත් වෙනවලු. winter සීසන් එක පටන් ගන්නකොට සමකාසන්න රටවලට එන්න පටන් ගන්නවලු. ටුවර් එක පටන් ගන්නකොට ගෑණු සත්තුයි බබාලයි ඉස්සෙල්ල එන්න පටන්ගන්නවලු. පිරිමි අය හෙමිට එනවලු.
මිනිස්සුන්ගේ නම් ඔකේ අනිත් පැත්ත.
(2)Sooty Shearwater, 65000 Kilometers
මෙව්වෝ ඉන්නේ නවසිලන්තේ (දැන් කොඩිය තෝරලා ඉවරද බන් ) මුන් summer සීසන් එකට කුඩු හදල බිත්තර දාල winter සීසන් එක පටන් ගන්නකොට පැටව් එක්කම පැසිෆික් කලාපයට යන්න පටන්ගන්නවලු කෑම හොයාගෙන. මුන් යන පාත් එක හොයාගන්න ගෝලීය සුලන් ප්‍රවාහ රටා යොදාගන්නවලු. winter සීසන් එකේ හොදට කාල බිල පැටව් ටිකත් මහඋන් උනාම ආපහු බිත්තර දාන්න New Zealand යනවලු.
(1) Arctic Tern, 71000 Kilometers
ඔන්න ළමායි ලොකුම මයිග්රේටින් ටුවර් එක යන්නේ මෙන්න මුන්. මුන්ගේ බර ග්‍රැම් 116. අව්රුද්දකට සැරයක් ආක්ටික් වුර්තයේ ඉදන් අන්ටක්ටිකාවට ගිහින් එනවලු. මුන් යුරෝපයේ සහ ඇෆ්රිකාවේ වෙරළ තිර වලට ඉහලින් පියබගේනලු යන්නේ. එත් මුන් කලතුරකින්ලු අතරමග නැවතී නැවතී යන්නේ.
ලෝකේ හරි විවිදයි විසමයි නේද බන්. එකට මිනිස්සු, ගේට්ටුවෙන් ගෙට යන්න කම්මැලිකමට තාප්පෙන් පනින්න ගිහින් එක පෙරලිලා කප් එක ගහනවා, කහ ඉර පෙනී පෙනී මගින් පැනල දොක්ක ගහනවා, ඉක්මනට යන්න කැලෙන් පැනල සරපයෝ කවාගන්නවා. වැඩ කෝටියයි.
කිලෝමීටර් දහස් ගණන් කෙසේවෙතත් යන්න තියෙන තැනට හරි පාරෙන් යන්න හිතාගමු නේ බන්. (මමද ඇතුළුව
)තෙරුවන් සරණයි!!!!!
මේ මන් කලින් ලියාපුවා සහ පරිවර්තනේ කොරපුව.
කැල්ලක් දාගැනීම පිලිබඳ මනෝවිද්‍යාව

මම කව්ද?

මෙන්න කවා ගන්නවනම් සත්තු

වරෙන් පොඩ්ඩක් හිනාවෙන්න

බොහොම ස්තූතියි.