මේ තරම් සරලයිද ජනපති?

Oct 13, 2016
2,675
276
0
මේ තරම් සරලයිද ජනපති?

18198271_763201400510117_3003601057387771586_n.jpg
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඉස්සර මහින්ද පෞද්ගලික යානාවලින් වෙන්න රට වලට යද්දී විශාල මුදලක් වැය කළා:no:. සරල මැතිදු පොදු මගී යානාවලින් රට ගිහිල්ලා ඒ ඉතුරු වන මුදලින් දහම්වයි බෑනල set එකයි තව පවුලේ අයත් එක්ක ගෙන යනවා කොච්චර සරල ක්‍රියාමාර්ගද,:yes:උඹලා ඒ වගේ මිනිස්සුන්ටමයි අපහාස කරන්න‍ෙ ලැජ්ජා වෙයන් තමන් ගැන :angry:?
     
    :(
     
    Oct 13, 2016
    2,675
    276
    0
    කලින් මු විලි ලජ්ජා නතුව සිරාට කඩේ ගියා..දැන් ඒ එකවුන්ට් එකෙන් එන්නේ නැහැ ලැජ්ජාවට :D

    දුප්. මම ඔය එකෙකුටවත් කඩේ යන්නේ නැහැ. :no:

    හරි දේට හරියි කියනවා. වැරදි දේ විවේචනය කරනවා. එක එකාට වහල් වෙලා පුදන්න යන්නේ නෑ. :no:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    දුප්. මම ඔය එකෙකුටවත් කඩේ යන්නේ නැහැ. :no:

    හරි දේට හරියි කියනවා. වැරදි දේ විවේචනය කරනවා. එක එකාට වහල් වෙලා පුදන්න යන්නේ නෑ. :no:

    හරි එහෙනම් චන්දෙ දුන්නේ කාටද? 2015 දි? :rofl::rofl: