මා හට වූ සත්්ය සිදුවීමක් ඇසුරිනි.
මම එන්න පිටත් වුනා. මෙන්න Call එකක් එනවා Mobitel Number එකකින්.
මමත් ගත්තා. මම හිතුවෙ නෑ මේකි කියලා.
මගෙන් අහපි "මේ දැං ටිකකට කලින් Dialog එකේ හිටපු අයියද?" කියලා.



හිස් මුදුනින් පිලිගතිමි.මගේ උපදෙස.................
වයස යනු සිරස් ප්රශනයක් විනා තිරස් ප්රශ්නයක් නොවේ!!!!!!!!!!!!!!!!


data sim ekata call ganna puluwanda? voice active karanawada ekata?![]()
පොඩි ෆන් එකක් ගනින් කොල්ලෝ
හැබැයි ............
මා හට වූ සත්්ය සිදුවීමක් ඇසුරිනි.
මම 27 ගියා Dialog එකට Broadband Bill එක ගෙවන්න.

Data SIM ekata Voice function eka active karanna puluwan. thawa fee ekak charge karanawa machan.
Mama Mobile eke use karanne i250 Package ekak.



weradilawath uba "mainek ehema dannawada??"(hidden code)ah..kiyak withara yaida ban? uba danne nedda ? mage data sim use karala pc eken call ganna hada ganna kiyala beluwe..
PS:mama danna new folderayekuth hitiya EK eke but mee uuu wenna be..weradilawath uba "mainek ehema dannawada??"(hidden code)
gaana nam danne netha.
ube FB Link eka PM karapan. mama hoyala kiyannam.
PS:Maino nam oya inne hemathenama. It should b wrong person.
මට තියෙන ප්රශ්ණය මචෝ උඹ ඩෙටා පැකේජ් බිල ගෙවන්න ගියේ එකී දකින්නේ බිලේ තියෙන ඩෙටා පැකේජ් නම්බර් එක
උඹගේ ෆොන් ඒකට කතා කලේ කොහොමද ?
ඒ කතාව අමතක කලොත් මට කියන්න තියෙන්නේ දැලි පිහියෙන් කිරි කන්න පුළුවන් හැබැයි පුතේ දැලි පිහි තියෙන්නේ කිරි කරන්න නෙමේ
![]()
![]()
![]()
balagena umbata suddayak dala maru weida danne na!

sira?
maru kathawa ban.film 1k baluwa wage![]()
fantasy avenue wage
