හ්ම්ම් ඔක පෙන්නුවත් ඇතිනේ බන් සේරම ගලවල පෙන්නපුවම ඒක විනාස වෙන්න ඉඩකඩ වැඩීඋබට ඔය පේන රූපේ තියන එකේ material එක මොකක් වගේ ද පේන්නේ ?
හදපු එකක් ද ස්වභාවික දෙයක් ද ?
ඔය 1920 ගත්ත පින්තුරයක් .
ඒ කාලේ එච්චර ආරක්ෂාවක් තියෙන්න නැතුව ඇති . කොහොමත් කරඩු තුනක ද හතක ද කොහෙද දාල නේ තියෙන්නේ ඕක .
එහනම් ඉතින් ධන්ත දාතුව පෙන්නනවා කියලා මොකද්ද කරන්නේ ?
කොපුව පෙන්නන එක ද ?
------ Post added on Mar 6, 2025 at 6:09 PM
මමනං හිතන්නෙ එහෙම සීන් එකක් තමයි බං කරනව ඇත්තෙ...එහනම් ඉතින් ධන්ත දාතුව පෙන්නනවා කියලා මොකද්ද කරන්නේ ?
කොපුව පෙන්නන එක ද ?
දැක්කාද?හැම එකාම කොපුව කොපුව ගානවා ඔතන කොපුවකුත් නෑ දන්ත ධාතුවකුත් නෑ යකෝ පෘතුගීසිකාරයෝ මලබාර් අරන් ගිහිල්ලා ඒක කුඩු කරා
Scholar Charles Boxer, however, claimed that the tooth was "publicly pounded to smithereens with a mortar and pestle by the Archbishop of Goa"[4] as one of the results of the Church's attempt to eradicate native religions, believed to be around the 1550s, due to its religious importance to Buddhists.[5]ehema kohehari kiyala thiyenawada?
දැන් උඹ දැකලා තියෙනවද බුදු හාමුදුරුවෝ බුදු වෙනවා?දැක්කාද?
ඇයි දන්නෑ එච්චර දුර අරන් ගියෙ![]()
Scholar Charles Boxer, however, claimed that the tooth was "publicly pounded to smithereens with a mortar and pestle by the Archbishop of Goa"[4] as one of the results of the Church's attempt to eradicate native religions, believed to be around the 1550s, due to its religious importance to Buddhists.[5]
https://en.m.wikipedia.org/wiki/Relic_of_the_tooth_of_the_Buddha
දැන් උඹ දැකලා තියෙනවද බුදු හාමුදුරුවෝ බුදු වෙනවා?
------ Post added on Mar 6, 2025 at 7:18 PM
මම අහල තියෙන්නේ නම් සමථයෙන් විදර්ශනාව වඩන්න ඕනේ කරන පසුබිම සකස් කරලා දෙනවා වගේ දෙයක්සමථයෙන් ලෞකික සැප ලැබෙනව
අර යුද්ධයක් අස්සේ යාපනේට වැඩම කරා කියන එක පිළිගන්න පුලුවන්දහැම එකාම කොපුව කොපුව ගානවා ඔතන කොපුවකුත් නෑ දන්ත ධාතුවකුත් නෑ යකෝ පෘතුගීසිකාරයෝ මලබාර් අරන් ගිහිල්ලා ඒක කුඩු කරා
ඕක කියන උන් දන්නේ නෑ ඔය කතාවේ හැටියට විදිය බණ්ඩාර ඉනේ තියාගෙන ඉන්නකොට තමා අහු වෙන්නේ කියන කෑල්ල.දැක්කාද?
ඇයි දන්නෑ එච්චර දුර අරන් ගියෙ![]()
ඕක ඈත් දළ යකෝඔය කොපුව නෙවෙයි බන් . කොපුව රත්තරන් වලින් හදල තියෙන්නේ දැන් . .
උබට ඕකා මොනව වලින් හදපු කොපුවක් වගේ ද පෙන්නේ ??
ඕක ලගට ගිහින් ඕකෙ මොකුත් නෑ කියල කියන්න බෑ බය කරල නේද තියෙන්නෙ...ඔය කොපුව බං ඕක ඇතුලේ දත තියෙන්නේ vacuum sealed
Ai thin eka pennane natte.. Ath dala kallak balala wadak na ne ithinඔය තියෙන්නේ ඇත්දළ සුරේ ඕක ඇතුලේ තමයි දාතුන්වහන්සේ තියෙන්නේ දළදා වතාවත් කරපු පුවුලක කෙනෙක් දන්නවනම් ඕක ගැන හොඳ විස්තරයක් අහා ගන්න පුලුවන් අන්තිම වතාවට ඕකෙන් එලියට ගත්ත පාර උන කරදරත් එක්ක කවුරුත් ඕකෙන් එලියට ගන්නේනැ.
ඕකෙන් එලියට අරන් ඈන්දපු චිත්‍රයක් තියනවා UK වල පර්යිවට් කලෙක්ට කෙනක් ළඟ.
ඔය තියෙන්නේ ඇත්දළ සුරේ ඕක ඇතුලේ තමයි දාතුන්වහන්සේ තියෙන්නේ දළදා වතාවත් කරපු පුවුලක කෙනෙක් දන්නවනම් ඕක ගැන හොඳ විස්තරයක් අහා ගන්න පුලුවන් අන්තිම වතාවට ඕකෙන් එලියට ගත්ත පාර උන කරදරත් එක්ක කවුරුත් ඕකෙන් එලියට ගන්නේනැ.
ඕකෙන් එලියට අරන් ඈන්දපු චිත්‍රයක් තියනවා UK වල පර්යිවට් කලෙක්ට කෙනක් ළඟ.
Ai thin eka pennane natte.. Ath dala kallak balala wadak na ne ithin
බෞද්ධයෙක් වෙලා ඉපදිලත් පස්සෙ නිරාගමිකයෙක් වෙච්ච එක ගැන මට මගේ ගැනම සතුටක් ඇති වෙන්නෙ මේව දැක්කම.
යකෝ ඕව කහකඩ තට්ටයොන්ගෙ සල්ලි ගරන කපටි වැඩ. ඔක්කොම ආගම් මම බැහැර කලේ ඒකයි
හැබැයි අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනව කතෝලික පල්ලි වලනම් පොඩි හාස් කම් නැතුවමත් නෙමෙයි. තෙවත්තෙ පල්ලියට ගියාම දැනෙනව කවුරු හරි ලඟින් ආශිර්වාද කරමින් ඉන්නව වගේ. ඒවයෙ කතෝලික පියතුමන්ලාට නං කීයක් හරි දුන්නත් කමක් නෑ ඒ මිනිස්සු ගම් වලට සේවයක් කරතනවා.
තට්ටයොන්ටනන් ගෙදරින් වතුර පොදක්වත් දෙන්න එපා බැනල එලෝපල්ලා