මේ තියෙන්න ධන්ත දාතුව

fdk

Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467
    113
    Kathawak thiyenawane British kaale oka missing wuna kiyala awurudu gaanakata? Who knows this story?
     
    • Like
    Reactions: Wadakaru

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    උබට ඔය පේන රූපේ තියන එකේ material එක මොකක් වගේ ද පේන්නේ ?
    හදපු එකක් ද ස්වභාවික දෙයක් ද ?
    ඔය 1920 ගත්ත පින්තුරයක් .
    ඒ කාලේ එච්චර ආරක්ෂාවක් තියෙන්න නැතුව ඇති . කොහොමත් කරඩු තුනක ද හතක ද කොහෙද දාල නේ තියෙන්නේ ඕක .

    එහනම් ඉතින් ධන්ත දාතුව පෙන්නනවා කියලා මොකද්ද කරන්නේ ?
    කොපුව පෙන්නන එක ද ?
    ------ Post added on Mar 6, 2025 at 6:09 PM
    හ්ම්ම් ඔක පෙන්නුවත් ඇතිනේ බන් සේරම ගලවල පෙන්නපුවම ඒක විනාස වෙන්න ඉඩකඩ වැඩී
     
    • Like
    Reactions: Wadakaru

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එහනම් ඉතින් ධන්ත දාතුව පෙන්නනවා කියලා මොකද්ද කරන්නේ ?
    කොපුව පෙන්නන එක ද ?
    මමනං හිතන්නෙ එහෙම සීන් එකක් තමයි බං කරනව ඇත්තෙ...

    නිකං හිතපන්කො,
    අවුරුදු 2500ක් විතර පරණ අස්ථි කොටසකට දාල තියෙන ආවරණයක්, අර අස්ථි කොටසට පොඩි හරි ඩැමේජ් එකක් නොවී අයින් කරන්න පුලුවන් වෙයි කියල හිතනවද...
    ඒ රිස්ක් එක ගන්න පුලුවන් මිනිස්සු, ඔතන ඇති කියල හිතනවද...?
     
    • Like
    Reactions: Wadakaru

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    හැම එකාම කොපුව කොපුව ගානවා ඔතන කොපුවකුත් නෑ දන්ත ධාතුවකුත් නෑ යකෝ පෘතුගීසිකාරයෝ මලබාර් අරන් ගිහිල්ලා ඒක කුඩු කරා
    දැක්කාද? 😂
    ඇයි දන්නෑ එච්චර දුර අරන් ගියෙ 😂
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    963
    1,152
    93
    ehema kohehari kiyala thiyenawada?
    Scholar Charles Boxer, however, claimed that the tooth was "publicly pounded to smithereens with a mortar and pestle by the Archbishop of Goa"[4] as one of the results of the Church's attempt to eradicate native religions, believed to be around the 1550s, due to its religious importance to Buddhists.[5]

    https://en.m.wikipedia.org/wiki/Relic_of_the_tooth_of_the_Buddha

    දැක්කාද? 😂
    ඇයි දන්නෑ එච්චර දුර අරන් ගියෙ 😂
    දැන් උඹ දැකලා තියෙනවද බුදු හාමුදුරුවෝ බුදු වෙනවා?
    ------ Post added on Mar 6, 2025 at 7:18 PM
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    මම හිටන්නේ ලෝකේ වටිනම වස්තුව ධන්ත දාතුව වෙන්න ඇති කියල , මිලක් නියම කරාන්න බැහැ ,සුද්දෙක් උනත් ඕක පිළිගනී
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Scholar Charles Boxer, however, claimed that the tooth was "publicly pounded to smithereens with a mortar and pestle by the Archbishop of Goa"[4] as one of the results of the Church's attempt to eradicate native religions, believed to be around the 1550s, due to its religious importance to Buddhists.[5]

    https://en.m.wikipedia.org/wiki/Relic_of_the_tooth_of_the_Buddha

    දැන් උඹ දැකලා තියෙනවද බුදු හාමුදුරුවෝ බුදු වෙනවා?
    ------ Post added on Mar 6, 2025 at 7:18 PM

    එහෙනම් ඔතන තියෙන්නෙ ඌරු දතක් කියන කතාව ඇත්ත වෙන්න ඕන. දතේ සයිස් එකත් මනුස්ස දතක් වගේ නෙවෙයිනේ..
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    සමථයෙන් ලෞකික සැප ලැබෙනව
    මම අහල තියෙන්නේ නම් සමථයෙන් විදර්ශනාව වඩන්න ඕනේ කරන පසුබිම සකස් කරලා දෙනවා වගේ දෙයක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    හැම එකාම කොපුව කොපුව ගානවා ඔතන කොපුවකුත් නෑ දන්ත ධාතුවකුත් නෑ යකෝ පෘතුගීසිකාරයෝ මලබාර් අරන් ගිහිල්ලා ඒක කුඩු කරා
    අර යුද්ධයක් අස්සේ යාපනේට වැඩම කරා කියන එක පිළිගන්න පුලුවන්ද

    දැක්කාද? 😂
    ඇයි දන්නෑ එච්චර දුර අරන් ගියෙ 😂
    ඕක කියන උන් දන්නේ නෑ ඔය කතාවේ හැටියට විදිය බණ්ඩාර ඉනේ තියාගෙන ඉන්නකොට තමා අහු වෙන්නේ කියන කෑල්ල.
    ------ Post added on Mar 6, 2025 at 7:39 PM
     
    • Like
    Reactions: Little Hulk

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    බෞද්ධයෙක් වෙලා ඉපදිලත් පස්සෙ නිරාගමිකයෙක් වෙච්ච එක ගැන මට මගේ ගැනම සතුටක් ඇති වෙන්නෙ මේව දැක්කම.

    යකෝ ඕව කහකඩ තට්ටයොන්ගෙ සල්ලි ගරන කපටි වැඩ. ඔක්කොම ආගම් මම බැහැර කලේ ඒකයි

    හැබැයි අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනව කතෝලික පල්ලි වලනම් පොඩි හාස් කම් නැතුවමත් නෙමෙයි. තෙවත්තෙ පල්ලියට ගියාම දැනෙනව කවුරු හරි ලඟින් ආශිර්වාද කරමින් ඉන්නව වගේ. ඒවයෙ කතෝලික පියතුමන්ලාට නං කීයක් හරි දුන්නත් කමක් නෑ ඒ මිනිස්සු ගම් වලට සේවයක් කරතනවා.

    තට්ටයොන්ටනන් ගෙදරින් වතුර පොදක්වත් දෙන්න එපා බැනල එලෝපල්ලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    ඔය කොපුව නෙවෙයි බන් . කොපුව රත්තරන් වලින් හදල තියෙන්නේ දැන් . .

    උබට ඕකා මොනව වලින් හදපු කොපුවක් වගේ ද පෙන්නේ ??
    ඕක ඈත් දළ යකෝ
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඔය තියෙන්නේ ඇත්දළ සුරේ ඕක ඇතුලේ තමයි දාතුන්වහන්සේ තියෙන්නේ දළදා වතාවත් කරපු පුවුලක කෙනෙක් දන්නවනම් ඕක ගැන හොඳ විස්තරයක් අහා ගන්න පුලුවන් අන්තිම වතාවට ඕකෙන් එලියට ගත්ත පාර උන කරදරත් එක්ක කවුරුත් ඕකෙන් එලියට ගන්නේනැ.

    ඕකෙන් එලියට අරන් ඈන්දපු චිත්‍රයක් තියනවා UK වල පර්යිවට් කලෙක්ට කෙනක් ළඟ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඔය කොපුව බං ඕක ඇතුලේ දත තියෙන්නේ vacuum sealed
    ඕක ලගට ගිහින් ඕකෙ මොකුත් නෑ කියල කියන්න බෑ බය කරල නේද තියෙන්නෙ...
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    ඔය තියෙන්නේ ඇත්දළ සුරේ ඕක ඇතුලේ තමයි දාතුන්වහන්සේ තියෙන්නේ දළදා වතාවත් කරපු පුවුලක කෙනෙක් දන්නවනම් ඕක ගැන හොඳ විස්තරයක් අහා ගන්න පුලුවන් අන්තිම වතාවට ඕකෙන් එලියට ගත්ත පාර උන කරදරත් එක්ක කවුරුත් ඕකෙන් එලියට ගන්නේනැ.

    ඕකෙන් එලියට අරන් ඈන්දපු චිත්‍රයක් තියනවා UK වල පර්යිවට් කලෙක්ට කෙනක් ළඟ.
    Ai thin eka pennane natte.. Ath dala kallak balala wadak na ne ithin
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    අප්පා හොයාගන්න බැරි වෙන්න බඩුවකට දාව මාලු කාරයගේ ලොලු හමුදාවටනේ රිදිලා තියෙන්නේ ලොකුවටම...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔය තියෙන්නේ ඇත්දළ සුරේ ඕක ඇතුලේ තමයි දාතුන්වහන්සේ තියෙන්නේ දළදා වතාවත් කරපු පුවුලක කෙනෙක් දන්නවනම් ඕක ගැන හොඳ විස්තරයක් අහා ගන්න පුලුවන් අන්තිම වතාවට ඕකෙන් එලියට ගත්ත පාර උන කරදරත් එක්ක කවුරුත් ඕකෙන් එලියට ගන්නේනැ.

    ඕකෙන් එලියට අරන් ඈන්දපු චිත්‍රයක් තියනවා UK වල පර්යිවට් කලෙක්ට කෙනක් ළඟ.

    මොනවගේ කරදරද වෙලා තියෙන්නෙ?
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    Ai thin eka pennane natte.. Ath dala kallak balala wadak na ne ithin

    අන්තිම වතාවට ඕකෙන් එලියට ගත්ත පාර උන කරදරත් එක්ක කවුරුත් ඕකෙන් එලියට ගන්නේනැ. british empire එක කාලෙම ගත්ත තීරණයක් අන්තිම වතාවට ඕකෙන් එලියට අරන් දාතුන්වහන්සේ බලන්න ඕනේ කිවුව ජනාදිපති ල දෙනෙක් ඉන්නවා එකෙක්ගේ සවලෙන් තමයි කෑලි එකතු කරේ අනෙක් කෙනා දුර කලේ මග දාලා හින්ගනෙක් වගේ රටත් දාලා දුවන්න වුනා.

    මහානායක හාමුදුරුවෝ වරු කැමති වෙන්නේනැ එලියට ගන්න ඇත්දළ සුරේන් කලින්පාර බලෙන් තමයි ගත්තේ british governor.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    බෞද්ධයෙක් වෙලා ඉපදිලත් පස්සෙ නිරාගමිකයෙක් වෙච්ච එක ගැන මට මගේ ගැනම සතුටක් ඇති වෙන්නෙ මේව දැක්කම.

    යකෝ ඕව කහකඩ තට්ටයොන්ගෙ සල්ලි ගරන කපටි වැඩ. ඔක්කොම ආගම් මම බැහැර කලේ ඒකයි

    හැබැයි අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනව කතෝලික පල්ලි වලනම් පොඩි හාස් කම් නැතුවමත් නෙමෙයි. තෙවත්තෙ පල්ලියට ගියාම දැනෙනව කවුරු හරි ලඟින් ආශිර්වාද කරමින් ඉන්නව වගේ. ඒවයෙ කතෝලික පියතුමන්ලාට නං කීයක් හරි දුන්නත් කමක් නෑ ඒ මිනිස්සු ගම් වලට සේවයක් කරතනවා.

    තට්ටයොන්ටනන් ගෙදරින් වතුර පොදක්වත් දෙන්න එපා බැනල එලෝපල්ලා

    අඩෝ උඹ කතෝලික ආගමට බන්නවන්න නේද හදන්නේ?