මේ තුනට අහු වුනේ නැද්ද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,506
    23,857
    113
    ලිම්පෝපෝ කන්දෙ
    DEZJFLc.jpg
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,927
    10,515
    113
    In the eyes of my girl
    2/3 gotata chande labuna, habai dan ahuwoth deepu ekak hoyanna naha..
    ඔව් ජෙප්පො ටික ඇරෙන්න වෙන නොදිපු එකෙක් නැ
    මෙකෙ ඉන්න සෙරමල්ලත් දුන්න දැන් ඇහුවොත් පුකෙ ටොක්ස්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,139
    12,300
    113
    ඔව් ජෙප්පො ටික ඇරෙන්න වෙන නොදිපු එකෙක් නැ
    මෙකෙ ඉන්න සෙරමල්ලත් දුන්න දැන් ඇහුවොත් පුකෙ ටොක්ස්
    thawa muslim, tamil arenna okkoma dunna..
     
    • Haha
    Reactions: Kolama

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ගෝතයට අහුවුණා :(
    monorail, electric bus වල යන්න හිටියේ, දැන් හොම්බෙන් යන්නේ

    තාත්තාත් pure බයියෙක්, මට මතකයි lock screen එකේ ගෝතයා හිනා වෙනවා දාන් හිටියා
    දැන් ගෝතයගේ නම ඇහෙන කොට automatically කුණුහරුපයක් පිටවෙනවා
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගැම්මක් තමයි! පරිනත අල්ට්‍රා පෝ!