
උබ කාටද චන්දෙ දුන්නෙගෝඨාට අහුවුනු උන් බලන්න ඕනි නම් ඒකාලෙ දාපු පෝල් බලපල්ලා.
@Melon8 ගෙ චන්ද ප්රතිපල ත්රෙඩ් එකත් බලාපල්ලා..
මීගමුව ගෝඨා පැරදුනාම බයියො සාප කලා එහෙ මිනිස්සුන්ට තව බෝම්බ ගහපියව් කියල. දැන් සැපද??![]()
I never vote machan. හැබැයි මන් දන්න කියන පාරම්පරික ගුපියෝ පවා එදා උදේම ගිහින් ගෝඨාට චන්දෙ ගහල ආවෙ.උබ කාටද චන්දෙ දුන්නෙ
)ඔව් ජෙප්පො ටික ඇරෙන්න වෙන නොදිපු එකෙක් නැ
මෙකෙ ඉන්න සෙරමල්ලත් දුන්න දැන් ඇහුවොත් පුකෙ ටොක්ස්
නඩු 36 ද කොහෙද තිබ්බ එකෙක්ට උබල අහු උනාට මොනවා කරන්නද. ඒ දවස් වල කට කඩෙනකන් කිව්වා.thawa muslim, tamil arenna okkoma dunna..