මේ සොලෝ රයිඩර් හැමදෑම ඇවිල්ල මගේ ත්රෙඩ් වල රීල යන්න එපා.
වෙන අයගේ ඒවා පෙන්නේ නැද්ද රෙන්න.
මේ සොලෝ රයිඩර් හැමදෑම ඇවිල්ල මගේ ත්රෙඩ් වල රීල යන්න එපා.
වෙන අයගේ ඒවා පෙන්නේ නැද්ද රෙන්න.
ඒ කොහෙද බන් ඒ.. උඹ ෆිල්ම් වලට සම්බන්ද මොනවා හරි සින් එකක ද කරන්නේ?එතන මම හිටියා. වීඩියෝ නෙවෙයි
අපෝ මෙහෙටත් එනව බලු ගූ ගඳමේ සොලෝ රයිඩර් හැමදෑම ඇවිල්ල මගේ ත්රෙඩ් වල රීල යන්න එපා.
වෙන අයගේ ඒවා පෙන්නේ නැද්ද රෙන්න.

එක ඇත්ත. මැන්ගේ සින්දු වෙන ය කිව්වට ඒ ගතිය එන්නේ නැ.වේරලියැද්දගේ සින්දුවලට මිනිහා නැතුව වෙන කවුද හරි යන්නේ
චාමරයා ටකරං මියුසික් නැතිව ක්ලැසිකල් පැත්තට ගියා නම් හොඳ තැනකට එන්න තිබුනා කීවේ මේ නිසා
එතන මම හිටියා. වීඩියෝ නෙවෙයි
බුදු පදවි පතාගෙන, ඔය සුසුම් පවන්, සදට සද එළියට වගේ ගීතත් රස්තියාදු ලෙවල් එකේ ඒවාද ???
අපි පොඩි කාලේ මේ සිංදු නිතර ඇහෙනවා..CD එහෙම ජනප්රිය වෙලා ආපු කාලේ මේවා තිබුනේ
දමිත් අසංක
ඒවා ලිව්වේ හාමුදුරුවෝ කෙනෙක් නේද?අපි පොඩි කාලේ මේ සිංදු නිතර ඇහෙනවා..CD එහෙම ජනප්රිය වෙලා ආපු කාලේ මේවා තිබුනේ
![]()
ඌට දැන් හොදයි නේද??තුන් දෙනාම පට්ට
දමිත්ට පව් නෙහ් බන්
ඒ කොහෙද බන් ඒ.. උඹ ෆිල්ම් වලට සම්බන්ද මොනවා හරි සින් එකක ද කරන්නේ?

ටිකක් අඩුයි නේද?ඌට දැන් හොදයි නේද??