මේ තුන්දෙනා ගෙන් හොදම කවුද?

මේ තුන් දෙනා ගෙන් හොදම කටහඩ කාගෙද?


  • Total voters
    74
  • Poll closed .

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මේ සොලෝ රයිඩර් හැමදෑම ඇවිල්ල මගේ ත්‍රෙඩ් වල රීල යන්න එපා.
    වෙන අයගේ ඒවා පෙන්නේ නැද්ද රෙන්න.

    Peeing Go Away GIF by Nickelodeon
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    මේ සොලෝ රයිඩර් හැමදෑම ඇවිල්ල මගේ ත්‍රෙඩ් වල රීල යන්න එපා.
    වෙන අයගේ ඒවා පෙන්නේ නැද්ද රෙන්න.
    අපෝ මෙහෙටත් එනව බලු ගූ ගඳ ;)

    ඕව හරියන්නෙ නෑ අධි මාත්‍රාවක් ඇහුවෙ නැත්නම් නින්ද යන්නෙත් නෑ මට
    ------ Post added on Jul 18, 2023 at 8:01 PM
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    චාමරයා ටකරං මියුසික් නැතිව ක්ලැසිකල් පැත්තට ගියා නම් හොඳ තැනකට එන්න තිබුනා කීවේ මේ නිසා

    අඩෝ චාමර ගේ සින්දු නම් පට්ට ..නමුත් මාස්ටර් අමරදේව ගේ සින්දුවනම් ලගටවත් එන්න බැ ..මාස්ටර්ගේ ස්කෙල් එක ලගටවත් මෙවෙනකල් ගිහින් තියෙන්නේ එකම ඒකයි ඒ මු ...

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දමිත් අසංක

    බුදු පදවි පතාගෙන, ඔය සුසුම් පවන්, සදට සද එළියට වගේ ගීතත් රස්තියාදු ලෙවල් එකේ ඒවාද ???

    ඒවා ලිව්වේ හාමුදුරුවෝ කෙනෙක් නේද? :) අපි පොඩි කාලේ මේ සිංදු නිතර ඇහෙනවා..CD එහෙම ජනප්‍රිය වෙලා ආපු කාලේ මේවා තිබුනේ:)
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    දමිත් අසංක



    ඒවා ලිව්වේ හාමුදුරුවෝ කෙනෙක් නේද? :) අපි පොඩි කාලේ මේ සිංදු නිතර ඇහෙනවා..CD එහෙම ජනප්‍රිය වෙලා ආපු කාලේ මේවා තිබුනේ:)

    කවිකීර්ති හිමියන්. උන් වහන්සේ දැන් අපවත් වෙලා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    තුන්දෙනාම හොදයි. පුද්ගලයටන්ට වඩා සින්දු වලට තමයි මම කැමති.