මේ තුවාලෙ බෙටර්ඩීන් දාලා ගොඩගන්න පුලුවන්ද බන්?

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    එහෙන් කිව්වෙ තුවාලෙ ලොකු කේස් එකක් නෑ අනික්ව තමා ප්‍රශ්න කියල.


    ජපුරෙ සල්ලි ගන්නවද බන් ප්‍රයිවට් වගේ?


    බදාදා වෝඩ් එකට ගියාම තමා හරිම විස්තරේ අහගන්න ඕන.

    ජපුරේ කොලබයි වාට්ටු දෙකක් තියෙනවා සල්ලි දීලා තියන්න පුලුවන්
    කොලබ එකට කියන්නේ නෝනා වාට්ටුව කියලද කොහෙද😏😆

    සීනි නැත්තන් ඕකෙ vascular system එකේ සමහර විට අවුලක් ඇති
    Vascular surgeon කෙනෙක්ටත් පෙන්නපන් පුලුවන් නම්
    බය කරන්න නෙවෙ කියන්නේ කලින්ම ගොඩ දාගන්න
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Thaththata Sugar da bun? Betadine danne ithin wishabeeja nathi karannane. Recovery walata kama beema & beheth thamai neda?

    බෙටඩින් ගද්දි ගාන වැඩිම එක ගන්න.
    ගාන අඩුවට ජරාව තියනවා
    ------ Post added on Jun 7, 2021 at 6:38 PM
    Betadine wala wena jathi na. Betadine kiyanne Brand eka. Adu ganan walata thiyenne wena brands wala Povidone Iodine.
     
    • Wow
    Reactions: Heshan Daminda

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බැරිවෙලාවත් නාවල ඉන්නවා හෙන famous කියන doctor කෙනෙක් සීනි තුවාල වලට
    යන්නේ එහෙම නෑ තාත්තගේ කකුලට ආදරයක් තියෙනවා නම්
    ඌ ගැන පත්තරවල ආටිකල් හිටන් ගියා ඉස්සර අමු පොයිය උගේ
    uba ethanata gihin thiyeda? danna lagama kenek beheth aran thiyeda?
     
    • Wow
    Reactions: Heshan Daminda

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනේ සහෝදරයා ඔකට බෙටඩින් විතරක් දාල හරියන්නෙ නැ,ඔයාගේ අප්පච්චිට දියවැඩියාව නෙද,එකනේ හොඳ වෙන්නෙ නැත්තෙ,හෙන දුකයි එක දැක්කට පස්සෙ,ඉක්මනින් හොඳ වෙන්න කියල ප්‍රර් ථනා කරනවා මචං !!!!!!!!
     
    • Sad
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    pyodine-solution-sol-450ml.jpg


    ඕක නෝමල් එක 560/= 500ml ඔසුසලේ තියෙන්නෙ Pakistan product

    1300/= එකක් තියෙන්නෙ හෝද එක 750mlද 500mlද මතක නෑ
    නවලෝකෙ දාන්නෙ ඒක
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    එහෙන් කිව්වෙ තුවාලෙ ලොකු කේස් එකක් නෑ අනික්ව තමා ප්‍රශ්න කියල.


    ජපුරෙ සල්ලි ගන්නවද බන් ප්‍රයිවට් වගේ?


    බදාදා වෝඩ් එකට ගියාම තමා හරිම විස්තරේ අහගන්න ඕන.
    @EnIgma001 Lanka eke mugen hondata Salli kadai me welawe.

    @Heshan Daminda
    Corona seen eka hinda doctors lage keruwawa komada Dan na hospital ake .
    Machan wade serious wage neda. Jayawardena Pura semi government.loku ganak gannne na.celulites haduna Aya ananthawath enawa.serama report danata dunnu beheth serama Aran palayan.

    Balan Inna epa thawath.ochchara ududuwanakn hitiye ai.puluwannam Danma admit weyan.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    මචන් ඕක හොද ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්න,ලුනු වතුරෙ දාන්න කිව්වෙ ඩොකෙක් ද.ලුනු වතුර වලින් තව තුවාලෙ වැඩින්වෙන්න පුලුවන් නේද.ඔහොම තුවාල වකුගඩු වලට බලපානව මම හිතන්නේ.


    මොනව උනත් උබ ආදරෙන් තාත්තව බලාගන්නව,එලඑලකිරි

    උබටයි තාත්තටයි දෙන්නටම බුදු සරනයි.
    දෙමව්පියන්ට සලකන අයට කවදාවත් වරදින්නේ නෑ මචන්!!
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    uba ethanata gihin thiyeda? danna lagama kenek beheth aran thiyeda?

    ඌ මගේ තාත්තගෙ කකුල කෑවා
    කකුලේ ඇගිලි නිල්පාට වෙද්දිත් මු අවුලක් නෑ කිය කිය බෙහෙත් දැන්මා
    3000 විතර එක පාරකට බෙහෙත් වලට
    මගේ batch 1ke එකේ එකක් මාව ඇදන් ගිහිල්ලා dr cassim පෙන්නුවා
    අන්තිම බේරැනේ ලක්ෂ 12 වියදම් කරලා Angioplasty කියන operation 1ka කකුල් දෙකටම කරලා


    අහගන්න එපා ඔය කැරියා ගැන මගෙන් 🤬 2 million ඉවරයි මගේ ඕකා හින්්දා
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඌ මගේ තාත්තගෙ කකුල කෑවා
    කකුලේ ඇගිලි නිල්පාට වෙද්දිත් මු අවුලක් නෑ කිය කිය බෙහෙත් දැන්මා
    3000 විතර එක පාරකට බෙහෙත් වලට
    මගේ batch 1ke එකේ එකක් මාව ඇදන් ගිහිල්ලා dr cassim පෙන්නුවා
    අන්තිම බේරැනේ ලක්ෂ 12 වියදම් කරලා Angioplasty කියන operation 1ka කකුල් දෙකටම කරලා


    අහගන්න එපා ඔය කැ$යා ගැන මගෙන් 🤬 2 million ඉවරයි මගේ ඕකා හින්්දා

    uba oya kiyanne doctor chandima namarathne genada?
     
    • Wow
    Reactions: Heshan Daminda