ehen thama ohoma crla thyenne mu cyna widiyatayako okata beterdin dala hari yanne naaa dnama hospital ekata pala ....kakula kapanna wedi ..thathata ridennne naa neda e kiyanne snau merila ..ammoo pala denma
ehen thama ohoma crla thyenne mu cyna widiyatayako okata beterdin dala hari yanne naaa dnama hospital ekata pala ....kakula kapanna wedi ..thathata ridennne naa neda e kiyanne snau merila ..ammoo pala denma
ඒ පවුඩර් එකෙන් තුවාලේ මස් වැවෙනවා පට ගාලාමටත් මේ ලඟ කෙනෙක් කිව්ව හොඳ පව්ඩර් එකක් තියෙනව එයාලගෙ තාත්තගෙ කකුලෙ තුවාලයක් ඇවිල්ලා ලොකු වලක් තිබ්බලු අර පව්ඩර් එකට බලන් ඉද්දි වගේ හොඳ වුනාලු බන්. ඩොකෙක් නොකියා එහෙම පවුඩර් දාන්නෙ බෑනෙ බන්.![]()
දවස් දෙකෙන් දෙකට පට්ට කට්ටක් කාලා වාහන හොයාගෙන පියාවත් රීදපුටුවෙන් වාහනේටයි වාහනෙන් රෝද පුටුවටයි දාගෙන ඉස්පිරිතාලෙට ගිහින් මේ තුවාලෙට බෙටර්ඩීන් විතරක් දාගෙන ඇවිල්ල ඇතිද බන්?
මේ ලුනුවතුරෙ දාගෙන ඉද්දි පොටෝ එක ගැහුවෙ.
අනිද්දට ආයෙ වකුගඩු ක්ලිනික් එකට එන්න කිව්ව ඒකෙන් පස්සෙ වාට්ටුවට එන්න කිව්ව තුවාලෙ බලන්න. මේක ගොඩගන්න නම් වෙන තැනකින් මස් කෑල්ලක් අරගෙන බද්ද කරන්න වෙනව නේද?
owama carana docec da bnසර්ජන් කෙනෙක් තමා බන් ඔපරේශන් එක කරල ටිකට් එක කැපුවෙ
නැහැ, උගෙ ගෑනියි මමයි තුවාලේ පිටින් දාලා මාස 2ක් 3ක් මීට් උනායාළුවත් එක්ක ඉන්නකොට උගෙ වයිෆ් ආවද?![]()
![]()
![]()
ehenam poddak wath baya wenna epa. oka hoda karaganna puluwan. betadine walata wada antibiotic cream ekak nam hodai. eth docta ai danne na betadine recommend karanne..?ඩයබිටික් නෑ බන්.
බෙහෙත් නම් තියෙනව බන් සෑහෙන්න. වේලකට 10ක් විතර පෙති. තොල කට වේලෙනව පැලිලා වගේ.owama carana docec da bn
mnwda bonna dunne
pethi ticath dapan ocatamaබෙහෙත් නම් තියෙනව බන් සෑහෙන්න. වේලකට 10ක් විතර පෙති. තොල කට වේලෙනව පැලිලා වගේ.
ඩොකා සර්ජන් කෙනෙක්. ඔපරේශන් කරන කෙනෙක්.
@tharakafමේ තුවාලෙටනං කොහොමද දන්නෙ නෑ. සෑහෙන ලොකු තුවාලයක් නිසා
ඩයබෙටික් අයගෙ හොඳ වෙන්නෙ නැති පොඩි තුවාලවලට Soframycin ක්‍රීම් එක ගෑවම දවසෙන් දෙකෙන් හොඳ වෙනව