මේ තුවාලෙ බෙටර්ඩීන් දාලා ගොඩගන්න පුලුවන්ද බන්?

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මචන් ඕක බෙටර්ඩීන් වලින් විතරක් නම්හරියන්නෙ නෑ. මන් හොස්පිටල් ඉද්දි ලෙඩෙක් ඉදියා කොන්දෙ ඔය වගෙම තුවාලයක් ඇට පේන්නම. හොස්පිටල් නවත්තන් දවස් දෙකෙන් දෙකට වගේ බෙහෙත් දැම්මා සිල්වර් නෙට් ජාතියක් ස්ටිකර් එකක් වගේ දේවල් දැම්මා ටිකක් මිලයි ඒවා. වෙනම ඩොක්ටර්ස්ලා එනවා තුවාල සම්බන්දව එයාලත් බලනවා. සින්කොවිට් කියල පැනියක් දෙනවා බොන්න වේල් තුනම. දොඩම් කෙසෙල් වගේ කහපාට පලතුරු කන්න කියනවා. බෙහෙත් දාද්දි හොදට සුද්ද කරල බෙහෙත් දාන්නෙ.
    කොහොම හරි ඒ තුවාලෙ ගොඩ දාල තිබුනා මට පස්ස්සෙ දවසක ඒ මනුස්සයා හොස්පිටල් එකෙදි හම්බ වෙද්දි.

    ප්‍රධානම දේ තමයි උබලගෙ තාත්තගේ සීනි මට්ටම අඩු කරගනින්. ඒක් ගොඩක් බලපානවා. හොදට පිරිසිදුව තියාගනින්.
    ඉක්මන් සුව !

    අඩේ නම මතක නෑ sterilise water දාලා තුවාලේ අලවන්නෙ සැරව වලට
    රුපියල් 2900 යි ඒ සිල්වර් කොලයක්
    England වල හදන්නේ Smith කියලා company එකක
    ෂික් නම මතක නෑනෙ


    මචන් තව එකක් බිත්තර සුදු මද කවන්න ඕනි එක දිගට
    හම මස් එන්න
    වකුගඩු වලට හොදද දන්නේ නෑ
    අපේ තාත්තගෙ තුවාලෙට දවසකට බිත්තර 4ක් කවන්න උනා බලෙන් කැව්වෙ මමත්
    කළුබෝවිල ලේඩි ඩොක්ටර් තමා
    නැත්තන් නවලෝකෙ doctor Dr. R. CASSIM අපේ තාත්තාගේ තුවාලේ ගොඩ දැන්මෙ පොර

    ------ Post added on Jun 7, 2021 at 7:34 PM
     

    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43
    මත්තේගොඩ මේල් නර්ස් කෙනෙක් තුවාල වලට බෙහෙත් දානව,එතනට යන්න,අපේ තාත්තගෙත් ස්පෙශලිස්ට්ලා කපන්න කියපු ඇගිලි හොද කලා
     
    • Wow
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ආ හොයාගත්තා 2990 එකක්

    16513SM.jpg


    ACTICOAT 7 Antimicrobial Barrier Dressing is an effective barrier to bacterial penetration. The barrier function of the dressing may help reduce infection in partial and full thickness wounds including decubitus ulcers, venous stasis ulcers, diabetic ulcers, first- and second-degree burns, and donor sites.
     
    • Wow
    Reactions: Heshan Daminda

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Injection එකක්‌ තියනව platelet rich plasma (prp) කියලා, body eken ma aragena modify කරල ගහන එකක් wound eka lagata. හොඳ වෙන්න පරක්කු තුවාල ඉක්මනට හොඳ වෙන්න ගන්නවා එතකොට.
    (oya penis enlargement case walata use karanawa suddo oya kramaya)
    Lankawe oka karana doctors la ge speciality eke nama nam danne naha. Hoyala balanna oya gena.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    අම්මො බන් හෝස් ගාලා ගියා
    මේ තුවාලෙ මුලින් ම හැදුණෙ මොනව වෙලා ද?
    මේ තියෙන්නෙ බන් ඇඩ්මිට් කරන්න කලින් දවසෙ ඔය තුවාලෙ.


    ත්‍රෙඩ් එකේ දැම්මෙ ඔපරේශන් එකෙන් පස්සෙ අද තත්වෙ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    බැරිවෙලාවත් නාවල ඉන්නවා හෙන famous කියන doctor කෙනෙක් සීනි තුවාල වලට
    යන්නේ එහෙම නෑ තාත්තගේ කකුලට ආදරයක් තියෙනවා නම්
    ඌ ගැන පත්තරවල ආටිකල් හිටන් ගියා ඉස්සර අමු පොයිය උගේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,413
    113
    කෑගල්ල
    ඉක්මන් සුවය පතනවා. Hospital නේද හිටියේ. එහෙන් ඔකට මොකද කිවේ. Dr කෙනේක්ට පෙන්නලාම කරනදෙයක් කරන්න
     
    • Sad
    Reactions: Heshan Daminda

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    උඹ ඉතිං නෑ කිව්වට පොඩ්ඩක් සීනි අමාරුවත් ඇති. cellulitis උඩු දුවලා තියෙන්නේ. උඹ කියන විදියට දැන් වකුගඩු වලටත් ඇවිල්ලා නේ විසබීජය. ජයවර්ධනපුර වත් අරන් පලයන්. ගෙදර ඉන්න නැතුව. තුවාලය අඩු වීමක් නැහැ නේද?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    උඹ ඉතිං නෑ කිව්වට පොඩ්ඩක් සීනි අමාරුවත් ඇති. cellulitis උඩු දුවලා තියෙන්නේ. උඹ කියන විදියට දැන් වකුගඩු වලටත් ඇවිල්ලා නේ විසබීජය. ජයවර්ධනපුර වත් අරන් පලයන්. ගෙදර ඉන්න නැතුව. තුවාලය අඩු වීමක් නැහැ නේද?

    ජයවර්ධනපුර හොදයි
    ලංකා හොස්පිටල් වලට එන සීනි තුවාල වලට specialist කෙනෙක් ඉන්නවා

    කෝකටත් private channel කරපන් ඊට පස්සේ goverment hospital ඇඩ්මිට් කරපන්
    නැත්තන් බල්ලෙක් තරම් වත් ගනන් ගන්නෙ නෑ
    කෙලින්ම ward එකේ ලොක්කව channel කරපන්


    මට සීන් එක වැරදුනා පටන් ගද්දි
    යන්තම් 99% න් යාලුවෝ හින්දා බේරුනේ නැත්තන් ඇගිලි 5 කපන්න ගියේ තාත්තාගේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    ඉක්මන් සුවය පතනවා. Hospital නේද හිටියේ. එහෙන් ඔකට මොකද කිවේ. Dr කෙනේක්ට පෙන්නලාම කරනදෙයක් කරන්න
    එහෙන් කිව්වෙ තුවාලෙ ලොකු කේස් එකක් නෑ අනික්ව තමා ප්‍රශ්න කියල.

    උඹ ඉතිං නෑ කිව්වට පොඩ්ඩක් සීනි අමාරුවත් ඇති. cellulitis උඩු දුවලා තියෙන්නේ. උඹ කියන විදියට දැන් වකුගඩු වලටත් ඇවිල්ලා නේ විසබීජය. ජයවර්ධනපුර වත් අරන් පලයන්. ගෙදර ඉන්න නැතුව. තුවාලය අඩු වීමක් නැහැ නේද?
    ජපුරෙ සල්ලි ගන්නවද බන් ප්‍රයිවට් වගේ?

    පියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.

    දොස්තර මොකද කිව්වෙ?
    බදාදා වෝඩ් එකට ගියාම තමා හරිම විස්තරේ අහගන්න ඕන.