මචන් ඕක බෙටර්ඩීන් වලින් විතරක් නම්හරියන්නෙ නෑ. මන් හොස්පිටල් ඉද්දි ලෙඩෙක් ඉදියා කොන්දෙ ඔය වගෙම තුවාලයක් ඇට පේන්නම. හොස්පිටල් නවත්තන් දවස් දෙකෙන් දෙකට වගේ බෙහෙත් දැම්මා සිල්වර් නෙට් ජාතියක් ස්ටිකර් එකක් වගේ දේවල් දැම්මා ටිකක් මිලයි ඒවා. වෙනම ඩොක්ටර්ස්ලා එනවා තුවාල සම්බන්දව එයාලත් බලනවා. සින්කොවිට් කියල පැනියක් දෙනවා බොන්න වේල් තුනම. දොඩම් කෙසෙල් වගේ කහපාට පලතුරු කන්න කියනවා. බෙහෙත් දාද්දි හොදට සුද්ද කරල බෙහෙත් දාන්නෙ.
කොහොම හරි ඒ තුවාලෙ ගොඩ දාල තිබුනා මට පස්ස්සෙ දවසක ඒ මනුස්සයා හොස්පිටල් එකෙදි හම්බ වෙද්දි.
ප්රධානම දේ තමයි උබලගෙ තාත්තගේ සීනි මට්ටම අඩු කරගනින්. ඒක් ගොඩක් බලපානවා. හොදට පිරිසිදුව තියාගනින්.
ඉක්මන් සුව !
මේ තියෙන්නෙ බන් ඇඩ්මිට් කරන්න කලින් දවසෙ ඔය තුවාලෙ.අම්මො බන් හෝස් ගාලා ගියා
මේ තුවාලෙ මුලින් ම හැදුණෙ මොනව වෙලා ද?
උඹ ඉතිං නෑ කිව්වට පොඩ්ඩක් සීනි අමාරුවත් ඇති. cellulitis උඩු දුවලා තියෙන්නේ. උඹ කියන විදියට දැන් වකුගඩු වලටත් ඇවිල්ලා නේ විසබීජය. ජයවර්ධනපුර වත් අරන් පලයන්. ගෙදර ඉන්න නැතුව. තුවාලය අඩු වීමක් නැහැ නේද?
එහෙන් කිව්වෙ තුවාලෙ ලොකු කේස් එකක් නෑ අනික්ව තමා ප්රශ්න කියල.ඉක්මන් සුවය පතනවා. Hospital නේද හිටියේ. එහෙන් ඔකට මොකද කිවේ. Dr කෙනේක්ට පෙන්නලාම කරනදෙයක් කරන්න
ජපුරෙ සල්ලි ගන්නවද බන් ප්රයිවට් වගේ?උඹ ඉතිං නෑ කිව්වට පොඩ්ඩක් සීනි අමාරුවත් ඇති. cellulitis උඩු දුවලා තියෙන්නේ. උඹ කියන විදියට දැන් වකුගඩු වලටත් ඇවිල්ලා නේ විසබීජය. ජයවර්ධනපුර වත් අරන් පලයන්. ගෙදර ඉන්න නැතුව. තුවාලය අඩු වීමක් නැහැ නේද?
බදාදා වෝඩ් එකට ගියාම තමා හරිම විස්තරේ අහගන්න ඕන.පියාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනව.
දොස්තර මොකද කිව්වෙ?
නෝප්Immediately contact a vascular surgeon. I recommend Dr Ranjuka Ubayasiri. Does he have Diabetes?
Wenna ba. Umba check karada? Smoking? Umba inne koheda?නෝප්