මේ දවස්වල උඹලා කියවන 📖

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    එඩ්ගර් රයිස් බරොස්ගෙ ව්‍යාඝ්‍ර දඩයම පොත. ආයෙ මේ ටිකේ මන්ජුල සේනාරත්නගෙ ඩී පොත ටිකක් කියවල පැත්තකට තියල තියෙන්නෙ. මට ඒක හිතපු තරන් සෙට් උන් නෑ.
    මචන් මම පොඩි කාලේ 6 වසරේ වගේ
    අප්‍රිකාවේ සිංහයෙක් ගැන තියෙන පොතක් කියෙව්වා
    ඌ රෑට ගෙවල් වලට පැනලා නිදාගෙන ඉන්න මිනිස්සු අරන් යනවා.ආයේ Predetor ගේම් දෙන්නේ.
    ඒකේ නම හරියටම මතක නෑ
    -"අප්‍රිකානු ගමක නමක්" මිනීමරු සිංහයා - වගේ නමක් තිබ්බේ
    පිටකවරේ කාකි සුට් එකක් (පල්ලෙහා තියෙනවා වගේ) ගහපු කෙනෙක් ඇගට පනින්න හදන සිංහයට වෙඩිතියන පින්තූරයක් තියෙනවා.
    මේ වගේම චිත්‍රයක් එකේ ඉන්නේ අලියා වෙනුවට සිංහයෙක්
    43266185.jpg

    උඹ කියවලා තියෙනවා ද ? :)
    මට මේ පොතේ English එක හොයා ගන්න ඕන වෙලා තියෙනවා ඒකයි.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,335
    100,191
    113
    මචන් මම පොඩි කාලේ 6 වසරේ වගේ
    අප්‍රිකාවේ සිංහයෙක් ගැන තියෙන පොතක් කියෙව්වා
    ඒකේ නම හරියටම මතක නෑ
    -"අප්‍රිකානු ගමක නමක්" මිනීමරු සිංහයා - වගේ නමක් තිබ්බේ
    පිටකවරේ කාකි සුට් එකක් (පල්ලෙහා තියෙනවා වගේ) ගහපු කෙනෙක් ඇගට පනින්න හදන සිංහයට වෙඩිතියන පින්තූරයක් තියෙනවා.
    View attachment 201073
    උඹ කියවලා තියෙනවා ද ? :)
    මට මේ පොතේ English එක හොයා ගන්න ඕන වෙලා තියෙනවා ඒකයි.
    හොයාගමු කොහොම හරි. එහෙම තිබ්බම ආයෙ කියවන්න ආස හිතිල කියවද්දි ඒ කාලෙ තිබ්බ ෆීලින්ග් වලටම යන්න පුලුවන්.

    ජිම් කෝබර්ට්ගෙ ඒව ඉන්දියන් ව්‍යඝ්‍රයන්ගෙ ඒවනෙ. සින්හයො දඩයමේ ගිය ඩයල් එකක් ලිව්ව කතා පොතක් නන් මතක් වෙන්නෙ නෑ.

    නිකමට හිතෙනව රයිඩර් හැගාඩ්ගෙ ඇලර්න්ක්වාර්ටමෙන්ගෙ පොතක්ද කියලත්. ඔය ඇදගෙන ඉන්න ඇදුම එක්ක වගේ පිටකවර තමා තිබ්බෙ ඒ වගේ පොත් වල තමා. උබ 2000 වගේ නන් කියෙව්වෙ පොත ගොඩක් දුරට දයාවන්ශ එකෙක් තමා ගහන්න ඇත්තෙ. ලේඛකයගෙ නමේ කොටසක්වත් මතක නැද්ද?
    අඩුම කතාවෙ සමරියක්වත් ඉදපු චරිතෙක නමක්වත්

    කෝකටත් මේ ටිකත් බලපන්.

    https://www.dayawansajayakody.com/books/dhadayakkara-quartamen/
    https://www.dayawansajayakody.com/books/alen-saha-pujaniya-pushpaya/
    https://www.dayawansajayakody.com/books/minikana-viyagrayanta-madiwa/

    P.S
    තව තියෙනව පොත් සෙට් එකක් සත්තු වතු වලට සත්තු එකතු කරන්න යන සහෝදරයො දෙන්නෙක්ගෙ කතා සීරියස් එකක් ඒකෙන් එකක් වෙන්නත් පුලුවන් මට ඒකෙ නම මතක් වෙන්නෙ නෑනෙ.

    පොතක් බලපු කාලයක් මතක නෑ...
    මන්තර පොත් ටික පෙරල පෙරල හූනියම් අබරන එකම මදෑ
    ------ Post added on Mar 28, 2023 at 9:06 PM

    ඒවුණාට උගේ සපූ කියන කතාව මරු බන්.. ඒ කාලේ හෙන සිහින ලෝකෙක හිටියේ..🥲

    https://downloadbooksfree-story.blogspot.com/2015/12/sapu-1-1-by-sujeewa-prasanna-arachchi.html?m=1
    සපූ පට්ට. මට සුජීවගෙ පොත් වලින් සෙට් උනේ ඕක විතරයි. වර්ශ කියල රෙද්දක් ලිව්ව මම මුල් ටික නන් ලයිබ්‍රි එකෙන් අරගෙන බැලුව. ඊට පස්සෙ පොත රිලීස් උනා කිව්වම ස්ටොල් එකට ගියාම මුල පිටයි අන්තිම පිටයි විතරයි බැලුවෙ.
    ------ Post added on Mar 28, 2023 at 9:07 PM
     
    Last edited:

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    මේ සතියෙ library එකෙන් ගත්තෙ George R. R. Martin ගෙ A Storm of Swords and ලියෝ තොල්ස්තෝයි ගෙ යුද්ධය හා සාමයයි.

    පුලුවන්නං හොද sinhala novels ටිකක් recommend කරන්න.
     
    • Like
    Reactions: stranger123

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    හොයාගමු කොහොම හරි. එහෙම තිබ්බම ආයෙ කියවන්න ආස හිතිල කියවද්දි ඒ කාලෙ තිබ්බ ෆීලින්ග් වලටම යන්න පුලුවන්.

    ජිම් කෝබර්ට්ගෙ ඒව ඉන්දියන් ව්‍යඝ්‍රයන්ගෙ ඒවනෙ. සින්හයො දඩයමේ ගිය ඩයල් එකක් ලිව්ව කතා පොතක් නන් මතක් වෙන්නෙ නෑ.

    නිකමට හිතෙනව රයිඩර් හැගාඩ්ගෙ ඇලර්න්ක්වාර්ටමෙන්ගෙ පොතක්ද කියලත්. ඔය ඇදගෙන ඉන්න ඇදුම එක්ක වගේ පිටකවර තමා තිබ්බෙ ඒ වගේ පොත් වල තමා. උබ 2000 වගේ නන් කියෙව්වෙ පොත ගොඩක් දුරට දයාවන්ශ එකෙක් තමා ගහන්න ඇත්තෙ. ලේඛකයගෙ නමේ කොටසක්වත් මතක නැද්ද?
    අඩුම කතාවෙ සමරියක්වත් ඉදපු චරිතෙක නමක්වත්

    කෝකටත් මේ ටිකත් බලපන්.

    https://www.dayawansajayakody.com/books/minikana-viyagrayanta-madiwa/
    https://www.dayawansajayakody.com/books/minikana-viyagrayanta-madiwa/ menna me wage ekak eth meka neme machan :yes:
    එකේ මට මතක සීන් එක
    සිංහයා රෑ ගෙයක් ඇතුලට පැනලා නිදාගෙන ඉන්න කෙනෙක්ගේ උගුරු දණ්ඩ කඩලා ආපහු සද්දයක්වත් නොදැනෙන්න ජනේලෙන්ම අරන් යන එක
    පහුවදා ගෙදර අනිත් අය ලේ තියෙන කොට තමයි දන්නේ ඒ කෙනා මරලා අරන් ගිහින් කියලා
    ලොකුවට මතකයක් නෑ බං 2002 වගේ මං කියෙව්වේ :(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,485
    3,169
    113
    斯里蘭卡
    can you share me the link to these books please?.....would love to read them

    link eka dannam ban attached karanna denne nae

    https://www.mediafire.com/file/3tkrpnu2jm7nq5r/attachments.rar/file

    mewaye translations tiynawa daya rohana athukorala thama godakma ewa translate kalla tiyenne. wede kiyanne ewa liyala tiyenne maha ponna wdiyata ban, kisi flow1k ne kelinma gediya pitinma sinhala ta harola maha aul eka kiyawala kisima moral 1k ganna he motivation 1k terumak ena wdiyata liyala ne.
    ehanam set wenne nae ne ithin
    ------ Post added on Mar 28, 2023 at 9:37 PM
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,335
    100,191
    113
    https://www.dayawansajayakody.com/books/minikana-viyagrayanta-madiwa/ menna me wage ekak eth meka neme machan :yes:
    එකේ මට මතක සීන් එක
    සිංහයා රෑ ගෙයක් ඇතුලට පැනලා නිදාගෙන ඉන්න කෙනෙක්ගේ උගුරු දණ්ඩ කඩලා ආපහු සද්දයක්වත් නොදැනෙන්න ජනේලෙන්ම අරන් යන එක
    පහුවදා ගෙදර අනිත් අය ලේ තියෙන කොට තමයි දන්නේ ඒ කෙනා මරලා අරන් ගිහින් කියලා
    ලොකුවට මතකයක් නෑ බං 2002 වගේ මං කියෙව්වේ :(
    ඔහොම සීන් එකක් තිබ්බ ඔය ජිම් කෝබර්ට්ගෙ පොතක නන්. උන් හැබැයි ව්‍යාඝ්‍රයො. බලමු තව ටිකක් හොයල
     
    • Love
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    ඔහොම සීන් එකක් තිබ්බ ඔය ජිම් කෝබර්ට්ගෙ පොතක නන්. උන් හැබැයි ව්‍යාඝ්‍රයො. බලමු තව ටිකක් හොයල
    Ekada danneth na machn mata pita kaware tibba chithraya nisa mathka sinhayek wage
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,888
    22,213
    113
    Kaer Morhen
    thewitcher.com

    The Witcher Time of contempt. 4 වෙනි පොත series එකේ.
    ආයෙ sapiens ටිකක් කියවලා නතර කරා උඩ පොත් set එක ඉන්ටරැස්ටින් හින්දා
    ------ Post added on Mar 28, 2023 at 11:39 PM
     
    • Like
    Reactions: stranger123