මචන් මම පොඩි කාලේ 6 වසරේ වගේඑඩ්ගර් රයිස් බරොස්ගෙ ව්යාඝ්ර දඩයම පොත. ආයෙ මේ ටිකේ මන්ජුල සේනාරත්නගෙ ඩී පොත ටිකක් කියවල පැත්තකට තියල තියෙන්නෙ. මට ඒක හිතපු තරන් සෙට් උන් නෑ.

හොයාගමු කොහොම හරි. එහෙම තිබ්බම ආයෙ කියවන්න ආස හිතිල කියවද්දි ඒ කාලෙ තිබ්බ ෆීලින්ග් වලටම යන්න පුලුවන්.මචන් මම පොඩි කාලේ 6 වසරේ වගේ
අප්රිකාවේ සිංහයෙක් ගැන තියෙන පොතක් කියෙව්වා
ඒකේ නම හරියටම මතක නෑ
-"අප්රිකානු ගමක නමක්" මිනීමරු සිංහයා - වගේ නමක් තිබ්බේ
පිටකවරේ කාකි සුට් එකක් (පල්ලෙහා තියෙනවා වගේ) ගහපු කෙනෙක් ඇගට පනින්න හදන සිංහයට වෙඩිතියන පින්තූරයක් තියෙනවා.
View attachment 201073
උඹ කියවලා තියෙනවා ද ?
මට මේ පොතේ English එක හොයා ගන්න ඕන වෙලා තියෙනවා ඒකයි.
මන්තර පොත් ටික පෙරල පෙරල හූනියම් අබරන එකම මදෑපොතක් බලපු කාලයක් මතක නෑ...
සපූ පට්ට. මට සුජීවගෙ පොත් වලින් සෙට් උනේ ඕක විතරයි. වර්ශ කියල රෙද්දක් ලිව්ව මම මුල් ටික නන් ලයිබ්රි එකෙන් අරගෙන බැලුව. ඊට පස්සෙ පොත රිලීස් උනා කිව්වම ස්ටොල් එකට ගියාම මුල පිටයි අන්තිම පිටයි විතරයි බැලුවෙ.ඒවුණාට උගේ සපූ කියන කතාව මරු බන්.. ඒ කාලේ හෙන සිහින ලෝකෙක හිටියේ..
https://downloadbooksfree-story.blogspot.com/2015/12/sapu-1-1-by-sujeewa-prasanna-arachchi.html?m=1
අපෝ වර්ශාව නම් හෙන ඇඩියාව බන් මටත් පෙන්න බෑවර්ශ කියල රෙද්දක් ලිව්ව මම මුල් ටික නන් ලයිබ්රි එකෙන් අරගෙන බැලුව
https://www.dayawansajayakody.com/books/minikana-viyagrayanta-madiwa/ menna me wage ekak eth meka neme machanහොයාගමු කොහොම හරි. එහෙම තිබ්බම ආයෙ කියවන්න ආස හිතිල කියවද්දි ඒ කාලෙ තිබ්බ ෆීලින්ග් වලටම යන්න පුලුවන්.
ජිම් කෝබර්ට්ගෙ ඒව ඉන්දියන් ව්යඝ්රයන්ගෙ ඒවනෙ. සින්හයො දඩයමේ ගිය ඩයල් එකක් ලිව්ව කතා පොතක් නන් මතක් වෙන්නෙ නෑ.
නිකමට හිතෙනව රයිඩර් හැගාඩ්ගෙ ඇලර්න්ක්වාර්ටමෙන්ගෙ පොතක්ද කියලත්. ඔය ඇදගෙන ඉන්න ඇදුම එක්ක වගේ පිටකවර තමා තිබ්බෙ ඒ වගේ පොත් වල තමා. උබ 2000 වගේ නන් කියෙව්වෙ පොත ගොඩක් දුරට දයාවන්ශ එකෙක් තමා ගහන්න ඇත්තෙ. ලේඛකයගෙ නමේ කොටසක්වත් මතක නැද්ද?
අඩුම කතාවෙ සමරියක්වත් ඉදපු චරිතෙක නමක්වත්
කෝකටත් මේ ටිකත් බලපන්.
https://www.dayawansajayakody.com/books/minikana-viyagrayanta-madiwa/


me potha thama mama antimata kiyewweAndy weir ge Hail mary beluwe netnam balapan.
Supiri
, where the crowdads sing kiyawanna gatta eth eka boring wageKethaki ge series eka neh...
can you share me the link to these books please?.....would love to read them
ehanam set wenne nae ne ithinmewaye translations tiynawa daya rohana athukorala thama godakma ewa translate kalla tiyenne. wede kiyanne ewa liyala tiyenne maha ponna wdiyata ban, kisi flow1k ne kelinma gediya pitinma sinhala ta harola maha aul eka kiyawala kisima moral 1k ganna he motivation 1k terumak ena wdiyata liyala ne.
ඔහොම සීන් එකක් තිබ්බ ඔය ජිම් කෝබර්ට්ගෙ පොතක නන්. උන් හැබැයි ව්යාඝ්රයො. බලමු තව ටිකක් හොයලhttps://www.dayawansajayakody.com/books/minikana-viyagrayanta-madiwa/ menna me wage ekak eth meka neme machan
එකේ මට මතක සීන් එක
සිංහයා රෑ ගෙයක් ඇතුලට පැනලා නිදාගෙන ඉන්න කෙනෙක්ගේ උගුරු දණ්ඩ කඩලා ආපහු සද්දයක්වත් නොදැනෙන්න ජනේලෙන්ම අරන් යන එක
පහුවදා ගෙදර අනිත් අය ලේ තියෙන කොට තමයි දන්නේ ඒ කෙනා මරලා අරන් ගිහින් කියලා
ලොකුවට මතකයක් නෑ බං 2002 වගේ මං කියෙව්වේ![]()
Ekada danneth na machn mata pita kaware tibba chithraya nisa mathka sinhayek wageඔහොම සීන් එකක් තිබ්බ ඔය ජිම් කෝබර්ට්ගෙ පොතක නන්. උන් හැබැයි ව්යාඝ්රයො. බලමු තව ටිකක් හොයල
ow,1 2 hodayi.Kethaki ge series eka neh...
Meke 1,2 nam hodai. 3 weni ekanam kawa. Fantasy type karanna gihin. Henama odd seen ekak thibbe.
Mekanam shape
------ Post added on Mar 28, 2023 at 9:36 PM
Mat, bobiverse kiyawanna gatta ita passe. At iwara kale ne.me potha thama mama antimata kiyewwe, where the crowdads sing kiyawanna gatta eth eka boring wage