මේ දවස්වල කැස්සක් තියනවද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    සෙම එක්ක කැස්ස තියනවද මේ දවස්වල? බෙහෙත් ගත්තට වැඩක් උනෙත් නෑ. දැන් සති දෙකක් විතර ඇති. ආයෙ බෙහෙත් ගන්නත් එපා වෙනව.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    ආයේ හුකන කැස්සක් තමා රෑ ට නින්ද යන්නේ නෑ නිදාගත්තාම වැඩි. බෙහෙත් ඉවර උනාට පස්සේ C විටමින්, සිට්‍රසින්, ස්ට්‍රැප් සිල් ද මොකක්ද මගුල බිබී හිටියා, නිකම්ම අඩු උනා.
     
    • Like
    Reactions: MR.YOLO and NRTG

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    Ow

    Penycof biwa
    Sult water waimn washes
    chicken pox ayath wadi
    ආයේ හුකන කැස්සක් තමා රෑ ට නින්ද යන්නේ නෑ නිදාගත්තාම වැඩි. බෙහෙත් ඉවර උනාට පස්සේ C විටමින්, සිට්‍රසින්, ස්ට්‍රැප් සිල් ද මොකක්ද මගුල බිබී හිටියා, නිකම්ම අඩු උනා.
    එපා වෙනවා. අද අඩුවෙයි හෙට අඩුවෙයි කියලා බලන් ඉන්නවා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    ආයේ හුකන කැස්සක් තමා රෑ ට නින්ද යන්නේ නෑ නිදාගත්තාම වැඩි. බෙහෙත් ඉවර උනාට පස්සේ C විටමින්, සිට්‍රසින්, ස්ට්‍රැප් සිල් ද මොකක්ද මගුල බිබී හිටියා, නිකම්ම අඩු උනා.
    සිට්රසින් බොන්න එපා මචන්. සෙම හිර වෙනවා. පස්සෙ අවුල්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    සිට්රසින් බොන්න එපා මචන්. සෙම හිර වෙනවා. පස්සෙ අවුල්.
    ඔවු ඉස්සරනම් දන්නේ නැතිව ඔහේ කෙල්ල අරිනවා . මට ඔය ඉන්නම බැරි තැන පාන්දර එකට දෙකට විතර බොන්න උනා දවස් දෙකක් විතර . නැත්තම් ඒ කැස්ස පට්ට අමාරුයි බන් . ඕකෙන් එකක් ගහපු ගමන් කැස්ස අඩු වෙලා නින්ද ගියා. මන් අර training මගුලකට ගිහිල්ල වැස්සේ තෙමෙන්න උනා. එකෙන් තම කෙල වෙලාම ගියේ .
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    ඔවු ඉස්සරනම් දන්නේ නැතිව ඔහේ කෙල්ල අරිනවා . මට ඔය ඉන්නම බැරි තැන පාන්දර එකට දෙකට විතර බොන්න උනා දවස් දෙකක් විතර . නැත්තම් ඒ කැස්ස පට්ට අමාරුයි බන් . ඕකෙන් එකක් ගහපු ගමන් කැස්ස අඩු වෙලා නින්ද ගියා. මන් අර training මගුලකට ගිහිල්ල වැස්සේ තෙමෙන්න උනා. එකෙන් තම කෙල වෙලාම ගියේ .
    මාත් පොඩි හෙම්බිරිස්සාවක් හැදීගෙන ආවත් බිව්වා. පොඩ්ඩක් නින්ද ගිහින් නැගිටිනකොට ෂේප් නිසා. දැන්නම් බොන්නෙ නෑ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඔව් බං ගිය සිකුරාද කොළඹ ගිහින් ආවට පස්සෙ උගුරේ අමාරුවක් හැදුන..
    දෙසැරයක් බෙහෙත් ගත්ත තාම අමාරුයි..
    කටහඬත් මලකඩ කාල වගේ :baffled:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    adooo ow yakooo dan dawas ganak thisse thiyenawa.innama ba.danuth kehe kehe inne.DR. vajira Tennekoon ta appointment ekakuth demma,amaruwa wedi kamatama.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    බෝවෙන උණක් එක්ක ඕක ගොඩක් අයට තියනවා. සති දෙකක් විතර අල්ලලා යනවා.
    කැස්ස, රාත්‍රියේ මද උන සමග දහදිය දැමීම, කෑම අරුචිය තිබේනම් වහාම වයිද්‍ය වරයෙක් ලගට යන්න. ක්ෂය රෝගයත් මේ දිනවල තියනවලු
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ඔව් මචන් ගිය මාසේ මටයි අම්මටයි හැදුනා අපිට හතිය තිබිලා හොද වෙලා හිටියේ අවුරුදු 24ක් ම කිසිම හතියක් ආවේ නැහැ මේ උණ එක්ක හැදුන හෙබරිස්සාව නිසා අම්මට හතියට ආවා ඉස්පිරිතාලේ අරන් යන්න වුනා හැබැයි nebulizer කල ගමන් අඩු වුණා, මට හැදුණා ඊට පස්සේ සති තුනක් නැවේ නැහැ මාව nebulizer කරා බෙහෙත් ගත්තා 3-4 සැරයක් චැනල් කරලා ඊට පස්සේ අඩු වුනේ ඔය සති ටිකේම බත් කන එක එපා වුනා රෑට නින්ද යන්නේ නැහැ මුලින්ම උගුර රිදිලා පටන් ගත්තේ නින්ද යනකොට කෙදිරි ගෑවෙනවා වගේ සද්දයක් එනවා උගුරෙන්, සෑහෙන අමාරු වුනා ජරා වයිරස් එකක්
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,923
    8,701
    113
    In Your Heart
    Meka thama answer karanne 800/rs .... ganna bari nam paninna linde friends

    cough-syrup.jpg

    Rs 500 have nam Benof hondai.. eth dokek liyan nathiwa meka ganna ba komlo.ithin docata puca denna wenawa pora nikan liyan na .. so go with healing herbs

    Benof-Syrup-100ml_Carelink.jpg