තල් සූකිරි කැස්ස පැනියට තමයි අඩු උනේ, සීනි නැති එක ගනිල්ලා
What is the Brand you used?
තල් සූකිරි කැස්ස පැනියට තමයි අඩු උනේ, සීනි නැති එක ගනිල්ලා
ThanksMeka thama answer karanne 800/rs .... ganna bari nam paninna linde friends
![]()
doc yaluwekta kiyala liyawa ganna ona ehenam..Rs 500 have nam Benof hondai.. eth dokek liyan nathiwa meka ganna ba komlo.ithin docata puca denna wenawa pora nikan liyan na .. so go with healing herbs
සෙම එක්ක කැස්ස තියනවද මේ දවස්වල? බෙහෙත් ගත්තට වැඩක් උනෙත් නෑ. දැන් සති දෙකක් විතර ඇති. ආයෙ බෙහෙත් ගන්නත් එපා වෙනව.
රෙද්ද ..ලෙඩෙක් ගාව නැවතිලා හිටියා දවස් 4-5ක්.මටත් දැන් උගුරේ අවුලක් වගේ දැනෙනවා.උණුවතුර බොන්න පටන් ගත්තා ..ඔව් බං ගිය සිකුරාද කොළඹ ගිහින් ආවට පස්සෙ උගුරේ අමාරුවක් හැදුන..
දෙසැරයක් බෙහෙත් ගත්ත තාම අමාරුයි..
කටහඬත් මලකඩ කාල වගේ![]()
meka thama mata doctor dunneth. udetai hawasatai 10ml gane ganna kiyalaMeka thama answer karanne 800/rs .... ganna bari nam paninna linde friends
![]()

10ml wadi ban . 5ml ganna oni..meka thama mata doctor dunneth. udetai hawasatai 10ml gane ganna kiyala
doctor kiwwe ban 10ml ganna kiyala.box ekenam gahala thiyenne 5ml kiyala.10ml wadi ban . 5ml ganna oni..
Lankawe pke doks la ahena thama..doctor kiwwe ban 10ml ganna kiyala.box ekenam gahala thiyenne 5ml kiyala.