මේ දවස්වල මට ලැබෙන රෙප් කමෙන්ට්ස්.

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
මේ දවස්වල මට ලැබෙන රෙප් කමෙන්ට්ස්.

901fd89a-5672-40ee-a405-c17106fd9172.png
 
0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
63060df1-a551-464b-9c03-4d56958dcf6c.png

මෙච්චර කොහොමද බන් රෙප් බොක්ස් එකේ ලියන්නේ.. අපි ලිව්වොත් මෙහෙම පෙන්නේ නැහැනේ.. GT ද මන්දා මගේ රේප් කපන්නේ..
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොගේ රෙප් කපන්නමයි තියෙන්නේ...
    ගල් මුසලයා....

    තෝ මාව අදාල ගන්නවා නේහ් ඕන උට්ටකට. මම දැක්ක කලින් ත්‍රෙඩ් එකක..ට්‍රිපල් ඩිස්ට්‍රිල් කාරය ගැන මම කලින් දාපු එකක් ආයේ දාල තිබ්බ....

    මට අර PM එක එවපන් බිජ්ජ. ඒවා මතක නෑ....
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    තොගේ රෙප් කපන්නමයි තියෙන්නේ...
    ගල් මුසලයා....

    තෝ මාව අදාල ගන්නවා නේහ් ඕන උට්ටකට. මම දැක්ක කලින් ත්‍රෙඩ් එකක..ට්‍රිපල් ඩිස්ට්‍රිල් කාරය ගැන මම කලින් දාපු එකක් ආයේ දාල තිබ්බ....

    මට අර PM එක එවපන් බිජ්ජ. ඒවා මතක නෑ....
    සම්මත උෂ්ණත්ව කේස් එකද? අඩේ, ෆන් එකනේ බන්.. මොන පිඇම් ද ලොක්කයියේ.. ???
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සම්මත උෂ්ණත්ව කේස් එකද? අඩේ, ෆන් එකනේ බන්.. මොන පිඇම් ද ලොක්කයියේ.. ???

    එක නෙවේ යකෝ...
    අර මම ට්‍රිපල් ඩිස්ට්‍රිල් කාරය හෙන පොරක් කියල දාපු එකක් ස්ක්‍රීන් ශෝටක් දාල තිබ්බේ ...
    ගහප් පයින් ගස් ගෙම්බට.....:angry:

    ඇයි බං මම කිව්වේ අපේ මල්ලිගේ පණිවිඩයක්. ස්ට්‍රැටර්ජි ගැන.....
    මතකත් නෑ තොට...:dull:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    එක නෙවේ යකෝ...
    අර මම ට්‍රිපල් ඩිස්ට්‍රිල් කාරය හෙන පොරක් කියල දාපු එකක් ස්ක්‍රීන් ශෝටක් දාල තිබ්බේ ...
    ගහප් පයින් ගස් ගෙම්බට.....:angry:

    ඇයි බං මම කිව්වේ අපේ මල්ලිගේ පණිවිඩයක්. ස්ට්‍රැටර්ජි ගැන.....
    මතකත් නෑ තොට...:dull:
    ආහ, දැනුයි මීටර් උනේ.. හිටහන් අදම ලියලා එවන්නම්. අම්මා පල්ලා අද හවස් වෙන්න කලින් දෙනවා.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    රෙප් පෙන්වා අනුකම්පාව දිනා ගැනීම :P
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    රෙප් පෙන්වා අනුකම්පාව දිනා ගැනීම :P
    උදේට කන්න මුකුත් ගෙදර හරියේ නැහැ.. බැරිද රෙප් ටිකක් දෙන්න.. බඩගිනියි..