"මේ දවස්වල රිම් එකේ යන්නේ" ඇමෙරිකාව සෙලෙන්ස්කිට කියයි

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,322
    3,938
    113
    commitment කියනෙන් ඒ මාසේ දීපු සල්ලි නම් disbursement කියන්නේ අහවල් එකක්ද? :lol:
    Dudee don't expect technicalities between commitment and disbursement to have any relevance in a discussion on a online forum.
    Difference between them is for the expert in international finance to worry about.
    For you and me what matter is the headline number of Short Term aid.
    That's why the authors of this document (not some pro kremlin thinktank) clearly showed that they have committed more than 100B to Ukraine as short term aid. So my comment about "Ukraine receiving 100B financial aid" totally justified to any one with an iota of common sense.
    If you choose to act as if you lack the kind of common sense required to engage in an online forum, you are simply wasting others time.

    1697210144401.png
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283

    View attachment 216819

    commitment and disbursement කියල තියෙන්නේ ආතල් එකට නෙවෙයි ගොන් වහන්සේ :rofl: උඹේ ගොන් තර්කෙ ඒකෙන් කෙල උනා කියල commitment == disbursement කියල ගන්න බෑ. :lol:

    උඹ කිව්වේ Ukraine වලට 100 billion aid ලැබෙනවා කියල නෙවෙයි, අවුරුද්දකට 100 billion ගානේ සල්ලි ලැබෙනව කියල. උඹ අර කලින් දාපු චාට් එකේ disbursement වලින්ම පේනවා එක බොරු කියල. :lol:

    උඹට හිතෙන හිතෙන තේරුම් දෙන්න බෑ වචන වලට. ඔන්න මම sources එක්ක දානවා පුළුවන් නම් එහෙම නෑ කියල උඹේ sources එක්ක ඔප්පු කරපන්

    A commitment is a firm obligation, expressed in writing and backed by the necessary funds, undertaken by an official donor to provide specified assistance to a recipient country or a multilateral organisation.

    Bilateral commitments are recorded in the full amount of expected transfer, irrespective of the time required for the completion of disbursements. Commitments to multilateral organisations are reported as the sum of (i) any disbursements in the year reported on which have not previously been notified as commitments and (ii) expected disbursements in the following year.

    A disbursement is the release of funds to or the purchase of goods or services for a recipient; by extension, the amount thus spent. Disbursements record the actual international transfer of financial resources, or of goods or services valued at the cost to the donor. In the case of activities carried out in donor countries, such as training, administration or public awareness programmes, disbursement is taken to have occurred when the funds have been transferred to the service provider or the recipient. They may be recorded gross (the total amount disbursed over a given accounting period) or net (the gross amount less any repayments of loan principal or recoveries on grants received during the same period). It can take several years to disburse a commitment.

    https://www.oecd.org/aidfortrade/frequentlyaskedquestions/
     
    • Like
    Reactions: NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,322
    3,938
    113
    commitment and disbursement කියල තියෙන්නේ ආතල් එකට නෙවෙයි ගොන් වහන්සේ :rofl: උඹේ ගොන් තර්කෙ ඒකෙන් කෙල උනා කියල commitment == disbursement කියල ගන්න බෑ. :lol:

    උඹ කිව්වේ Ukraine වලට 100 billion aid ලැබෙනවා කියල නෙවෙයි, අවුරුද්දකට 100 billion ගානේ සල්ලි ලැබෙනව කියල. උඹ අර කලින් දාපු චාට් එකේ disbursement වලින්ම පේනවා එක බොරු කියල. :lol:

    උඹට හිතෙන හිතෙන තේරුම් දෙන්න බෑ වචන වලට. ඔන්න මම sources එක්ක දානවා පුළුවන් නම් එහෙම නෑ කියල උඹේ sources එක්ක ඔප්පු කරපන්

    https://www.oecd.org/aidfortrade/frequentlyaskedquestions/
    කොමන් සෙන්ස් නැ කියන්නෙ මේක තමයි:baffled:
    උඹ කියන්නෙ ඔන්ලයින් ෆෝරම් එකක Ukraine වලට 100B commitments හම්බ වුනා කියල කමෙන්ට් කරන්න කියලද :baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    කොමන් සෙන්ස් නැ කියන්නෙ මේක තමයි:baffled:
    උඹ කියන්නෙ ඔන්ලයින් ෆෝරම් එකක Ukraine වලට 100B commitments හම්බ වුනා කියල කමෙන්ට් කරන්න කියලද :baffled::baffled::baffled::baffled:
    ඔන්ලයින් නෙවෙයි අයිසේ තමුසෙගෙ ගෙදර ගිහින් කිව්වත් Ukraine වලට අවුරුද්දකට 100 billion ගානේ සල්ලි ලැබෙනවා කියන එක factually වැරදියි

    commitments කියන්නේ ඒ අවුරුද්දෙම දෙන ඒවා වෙන්නම අවශ්‍ය නැති නිසා ඒක වැරදි බව උඹේ පොඩි මොලේට තේරුම් ගන්නම බැරිද?
     
    • Like
    Reactions: NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,322
    3,938
    113
    ඔන්ලයින් නෙවෙයි අයිසේ තමුසෙගෙ ගෙදර ගිහින් කිව්වත් Ukraine වලට අවුරුද්දකට 100 billion ගානේ සල්ලි ලැබෙනවා කියන එක factually වැරදියි

    commitments කියන්නේ ඒ අවුරුද්දෙම දෙන ඒවා වෙන්නම අවශ්‍ය නැති නිසා ඒක වැරදි බව උඹේ පොඩි මොලේට තේරුම් ගන්නම බැරිද?
    දැන් මේ ඩිස්කශන් එක මේ ත්‍ර්‍රෙඩ් එකේ තියනවනේ
    මේ ත්‍රෙඩ් එක කියනව එවුන් තේරුන් ගනී commitment disbursements මේ වගේ discussion එකකට වැඩක් ඇති වෙනසක්ද නැත්ද කියල.
    Western Media පවා හයිලයිට් කරන්නෙ අර කොමිට් කරපු figure එක
    commitment, disbursements අතර වෙනස non expert ලට අදාල නැහැ
    For example when it comes to military aid the committed figure is much more important than the arrived stuff
    the arrival will depend on the battlefield condition and the Ukrainian progress. .
    The experts will handle technicalities the public discussion does not have to take into account those esoteric details.
    මේ ග්‍රාෆ් එක මේ විදිහට තියන එකෙන්ම තේරුන් ගන්න ඕන පබ්ලික් ඩිස්කශන් එකකට වැදගත් වෙන්නෙ මේ short term aid කියන නම්බර් එක කියල.

    1697212072422.png
     
    • Like
    Reactions: NRTG

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    අනේ ඉතින් බලන්නකෝ ඒ ගොල්ලෝ කතාකරපු ටික ඒ විදිහටම දාලා තියන විදිහ. හරි ෂෝක්....:love2:(y)
    Na machan man kiyannam aththa kathawa....oke maha mola karu ...Gota bn..... Pasku prahare paliya ganne oya.
     
    • Love
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    දැන් මේ ඩිස්කශන් එක මේ ත්‍ර්‍රෙඩ් එකේ තියනවනේ
    මේ ත්‍රෙඩ් එක කියනව එවුන් තේරුන් ගනී commitment disbursements මේ වගේ discussion එකකට වැඩක් ඇති වෙනසක්ද නැත්ද කියල.
    Western Media පවා හයිලයිට් කරන්නෙ අර කොමිට් කරපු figure එක
    commitment, disbursements අතර වෙනස non expert ලට අදාල නැහැ
    For example when it comes to military aid the committed figure is much more important than the arrived stuff
    the arrival will depend on the battlefield condition and the Ukrainian progress. .
    The experts will handle technicalities the public discussion does not have to take into account those esoteric details.
    මේ ග්‍රාෆ් එක මේ විදිහට තියන එකෙන්ම තේරුන් ගන්න ඕන පබ්ලික් ඩිස්කශන් එකකට වැදගත් වෙන්නෙ මේ short term aid කියන නම්බර් එක කියල.

    View attachment 216820

    උඹට ඇත්තටම ලැජ්ජා නැද්ද බං? අයිසේ ඔය දාල තියෙන්නේ total aid මිසක් financial aid නෙවෙයිනේ? ගලේ රීපු බළලා වගේ වටේ යන්න එපා, total aid කියන්නේ සල්ලි නෙවෙයි කියල උඹට කීපාරක් කියල දෙන්න ඕනෙද?

    commitment, disbursements අතර වෙනස non expert ලට අදාල නැහැ

    අදාළ නැති වෙන්නේ කොහොමද අයිසේ? commitment කියන්නේ දීපු සල්ලි නෙවෙයි කියල පැහැදිලි කරානේ? උඹ කොහොමද අදාල නෑ කියන්නේ?
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    U kind a feel sorry for him.he honestly got in to the fight at the beginning .and then the cash came rolling in.assuming he stole 1% he surely has 1 billion to fill up the plane with when he flees just like that afgan president.