මේ දවස්වල වහින්නැති පැත්තක් කියපල්ලා

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    වීක් එන්ඩ් එකේ කොහෙ හරි යන්න කියල බැලුවෙ. වහින්නෙ නැති පැත්තක් කියපල්ලකො. one night ඉන්න ඔ්න. ඒ හින්දා ටිකක් හොඳ හොටෙල්ස් තියෙන්නත් ඔ්න.

    කිරියෙ තට්ට කුකුල්ලුන්ගෙ පැතිවලට කොහොමද මේ දවස්වල වැස්ස ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    නයිට් ටයිම් එකදිගට වැස්ස...
    ඩේ ටයිම් කඩින් කඩ වැස්ස...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    Wahinawa bro. Kandy
    අඩෝ වහිනවද සැරටම ?

    මන්නාරම
    මන්නාරම වහින්නැද්ද ? කල්පිටිය පැත්ත ගැන ආරංචි මොනවද මචං
    ------ Post added on Oct 5, 2023 at 9:02 AM

    බදුල්ලෙ නෑනෙ බං හරිහමං හොටෙල් එකක්
    ------ Post added on Oct 5, 2023 at 9:03 AM

    පොලොන්නරුව
    ළඟදි ගියා බං. තෑන්ක්ස්
    ------ Post added on Oct 5, 2023 at 9:06 AM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    වීක් එන්ඩ් එකේ කොහෙ හරි යන්න කියල බැලුවෙ. වහින්නෙ නැති පැත්තක් කියපල්ලකො. one night ඉන්න ඔ්න. ඒ හින්දා ටිකක් හොඳ හොටෙල්ස් තියෙන්නත් ඔ්න.

    කිරියෙ තට්ට කුකුල්ලුන්ගෙ පැතිවලට කොහොමද මේ දවස්වල වැස්ස ?
    Anuradhapura