මේ දවස් වල කිරි-පිටි අවුල ??

catalyst33x

Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    මේ දවස් වල කිරි-පිටි අවුල ??

    මේ දවස් වල යන කිරිපිට් ප්‍රශ්ණේ ගැන ගිය හොද සාකච්චාවක්. දන්නැති දේවල් හුගක් දැන ගන්න පුලුවන්... :) පුලුවන්නම් ඔයගොල්ලන්ගේ වටින වෙලාව ටිකක් වෙන්කරල බලන්න
    දෙරණේ වාද පිටිය - 2013.08.13


    YouTube Link 1; http://www.youtube.com/watch?v=DtN7ehkPsss&feature=c4-overview&list=UUC3ItIoT-4EyFXYS6d3nC8g



    YouTube Link 2; http://www.youtube.com/watch?v=UHr58jT6D5w&feature=c4-overview&list=UUC3ItIoT-4EyFXYS6d3nC8g

     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    කිරි පිටි ගනන් යනවිට කිරි වල විසය
    පොහොරත් ගනන් යනවිට ඒකත් වසය
    මේවා නාත දෙවියන් විත් පැවසූ බසය
    කඩන්නට බැරි මිදි නරියට නැත රසය
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කිරි පිටි ගනන් යනවිට කිරි වල විසය
    පොහොරත් ගනන් යනවිට ඒකත් වසය
    මේවා නාත දෙවියන් විත් පැවසූ බසය
    කඩන්නට බැරි මිදි නරියට නැත රසය

    Ah kolu amarasena ayiye. Ada arawagaththe nadda ara oyage pemwathata kiyala :rofl::rofl: