50++ kivve? 50000 kin vithara?මේ දවස් වල සෑහෙන්න ගණන්. තිබ්බට වඩා 50++ වගේ ගණන් ගිහින්. ඉස්සරහට තව ගණන් යයි.
මචන් මේකෙත් පොඩ්ඩක් බලන්න ......
sorry Brother.. මේකේ තියෙන එව්වා Gaming Laptops...price range eka 130k wagelune
මචන් මේකෙත් පොඩ්ඩක් බලන්න ......
Acer Aspire E15 series eka recommended. 2018 indan use karanawa awulak nathuwa
Ganna ekak danma ganin mcn patta ganan.badu hangala tiyenne thawa ganan yai![]()
Acer i5 එක 149ක් වෙනව බං. මගේ යාලුවෙක්ට ගත්ත i3 එකක් 107කට ඒ ගමන් i5 එකේ ගණං ඇහුවෙ. IPS Display එක. පට්ට කොලිටියි.
