මේ දවස් වල ගන්න පුලුවන් හොදම i5 ලැප් එක මොකක්ද බං?

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Acer i5 එක 149ක් වෙනව බං. මගේ යාලුවෙක්ට ගත්ත i3 එකක් 107කට ඒ ගමන් i5 එකේ ගණං ඇහුවෙ. IPS Display එක. පට්ට කොලිටියි.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    මේ දවස් වල සෑහෙන්න ගණන්. තිබ්බට වඩා 50++ වගේ ගණන් ගිහින්. ඉස්සරහට තව ගණන් යයි.
    50++ kivve? 50000 kin vithara?
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Acer Aspire E15 series eka recommended. 2018 indan use karanawa awulak nathuwa

    එකක් තමා මචං ගන්න බැලුවේ.. ඒක තමා ගන්න තියෙන හොදම එක මේ වෙලාවේ...

    Ganna ekak danma ganin mcn patta ganan.badu hangala tiyenne thawa ganan yai 😞😞😞

    තාම පරන ගනන් වලට තියෙන්නෙ මචං.
    ------ Post added on Jul 4, 2021 at 12:49 PM
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    Acer i5 එක 149ක් වෙනව බං. මගේ යාලුවෙක්ට ගත්ත i3 එකක් 107කට ඒ ගමන් i5 එකේ ගණං ඇහුවෙ. IPS Display එක. පට්ට කොලිටියි.

    ow acer eka nam hodai
    lassanai, mage czin kenek gatta, thawa 4GB ram ekak additionally gahala NVME 128GB ekakuth daala 115 ta karagatta metro eken
    i5 eka 149k bng plus stocks tibbeth na :(