අවුල් ද බං. බඩු මිල පොඩ්ඩක් වත් අඩු වෙන එකක් නැද්ද ? මාස දෙක තුනකින්? . ගොන් ප්‍රශ්නයක් වගේ නේද? 

ඇත්තටම එන ලෝන් එක්ක මොකුත් සහනයක් නැතිවෙයිද ඉදි කිරීම් පැත්තට ? 


මටත් හොද බාසෙක් නම් සෙට් වෙලා ඉන්නවා.හොඳ පොරක් සෙට් වුනා අපේ ගේ හදන්න.අදත් 9 දෙනෙක් වැඩ.දැනුයි වැඩ නැවැත්තුවේ කරන්ට් ගිය නිසා..ඒක නිසා අවුලක් නෑ..කලින් සෙට් උන ඵකානම් ගල් අාඳෙක්.
ඇයි උබ හිතන්නෙ අවුරුද්ද කින් පස්සෙ හතර මහ නිදානෙ පහල වෙයි කියලද? මට නම් හිතන්නෙ ඉස්සරහට බඩු මිල තව දෙතුන් ගුනයකින් වැඩි වීමක් මිසක් අඩුවක් වෙන් නෑ. ඒ හින්ද බැන්කුවේ රුපියල් වලින් නම් සල්ලි තියෙන්නෙ හරි ලෝන් එක්කින් නම් හරි දැන්ම හදපන් migrate වීමේ අදහසක් නැත්නම්.NRFC account එක්ක නම් සල්ලි තියෙන්නෙ බලන් ඉන්න එක හොද වෙන්ඩ පුලුවන්. (නරක වෙන්ඩත් පුලුවන් සිමෙන්ති ,යකඩ වගේ දේවල් ඉස්සරහට නැතිම වෙලා)1 year yanakam wath gewal hadana eka karanna eka thrumak na,
මේ දවස් වල loan ගන්න එපා බන්. ගේ හදලා ඉවර කරන්න කලින් ගත්ත සල්ලි devalue වෙයි . ඔනීමනම් හදපු එකක් ගන්න. නැත්නම් අවුරුද්දක් දෙකක් වත් currency එක stable වෙනකම් ඉන්න .අවුල් ද බං. බඩු මිල පොඩ්ඩක් වත් අඩු වෙන එකක් නැද්ද ? මාස දෙක තුනකින්? . ගොන් ප්‍රශ්නයක් වගේ නේද?ඇත්තටම එන ලෝන් එක්ක මොකුත් සහනයක් නැතිවෙයිද ඉදි කිරීම් පැත්තට ?
![]()
lankawa dan thami nathata nathi wela thiyanna, aya methanine pahalata watennna thanka na. price wadi wela eka digata minunta daranna bari level ehakata enawa, ethkota kohoma price wadi karath badu ganna ba. aya drop wenawa, puluwan tharam invest karapan , ethkota eka return ekka hari thiyavi . uba businees ekata nam gewal hadanna eka hodai, but ubata inna gewal hadanwanam 2-3 parak hithapan hadnaa kalin.ඇයි උබ හිතන්නෙ අවුරුද්ද කින් පස්සෙ හතර මහ නිදානෙ පහල වෙයි කියලද? මට නම් හිතන්නෙ ඉස්සරහට බඩු මිල තව දෙතුන් ගුනයකින් වැඩි වීමක් මිසක් අඩුවක් වෙන් නෑ. ඒ හින්ද බැන්කුවේ රුපියල් වලින් නම් සල්ලි තියෙන්නෙ හරි ලෝන් එක්කින් නම් හරි දැන්ම හදපන් migrate වීමේ අදහසක් නැත්නම්.NRFC account එක්ක නම් සල්ලි තියෙන්නෙ බලන් ඉන්න එක හොද වෙන්ඩ පුලුවන්. (නරක වෙන්ඩත් පුලුවන් සිමෙන්ති ,යකඩ වගේ දේවල් ඉස්සරහට නැතිම වෙලl
ඔවුබන් ඉතින් මම පටන් ගත්තේ 2019 හදන්න කෝ ඉති තාම එක දෙයක් වත් ගනන් අඩු උනේ නෑනේ. එන්න එන්න වැඩි උනා මිසක්. 12 කම්බිය 620, 10 කම්බිය 420 යි සිමෙන්ති කොට්ටේ 930යි සැලැබ් එක දානකම්ම.Hadana ewn hadagena yano bn tyena widiyta
Meke geyak hadanawa tya hitalawat nati ewn epa kiyai
. ඒකට දැන්. තාමත් බාස්ට නයයි.