මේ දවස් වල නුවර එළිය

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    කොරෝනා නිසා අඹේවෙල ෆාර්ම් එක ලෝකාන්තය වගේ ස්ථාන පොදු ජනතාවට විවෘතයි ද කියල දැන ගන්න පුලුවන්ද? ඒ වගේම නැරඹීමට ඇති වෙනත් ස්ථාන මොනවාද?
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    කොරෝනා නිසා අඹේවෙල ෆාර්ම් එක ලෝකාන්තය වගේ ස්ථාන පොදු ජනතාවට විවෘතයි ද කියල දැන ගන්න පුලුවන්ද? ඒ වගේම නැරඹීමට ඇති වෙනත් ස්ථාන මොනවාද?
    අඹේවෙල farm එක නම් බලන්න යන්න දෙන්නේ නෑ corona නිසා. horton plains , world's end නම් ඇරලා තියෙන්නේ.
    බලන්න යන්න පුළුවන් තැන් කීපයක් ;

    Horton Plains
    බෝඹුරු ඇල්ල
    කන්දේ ඇල ජලාශය
    gregory lake
    Moon plains