මේ දවස් වල ප්රිමියෝ පට්ට ගණන් කියන්නේ ඇයි ? ඊයේ බැලුවා වාහන දෙකක් 2015 ප්රිමියෝ එක 73යි , බම්පර් වැදිලා සයිට් එකේ ෆෙන්ඩර් පැනල් එක වැදිලා.
අනික් එක 2013 ප්රිමියෝ එකක් එක 65යි. එක නම් පිටිපස්සේන් මොකෙක් ද ඇනලා හොද පේන්ට් එකක් දීල.
මුන් නොදැන එනවා කියල බොරු ගණන් කියනවා ද නැත්තන් මේ ගණන් හරි ද මේ දවස් වල?