මේ දවස් වල ප්රිමියෝ ගණන් වැඩි ඇයි?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,255
    113
    KY
    Premio price range eke eta wada penuma honda wahana thiyenawane ban. Umba Car ekakmada balanne

    ඔව් බන්, සකන්ඩ් මාකට් එකත් බලලයි ගන්නේ. එකයි ප්රිමියෝ එකකට යන්න බැලුවේ.

    same car itin Premio and Allion. Podi chnages tikak neh tyne.

    Allion ekak baluwanm aduwata ganna tibba, Premio ekata wada.
    https://ikman.lk/en/ad/toyota-allion-2016-for-sale-colombo-195

    ඇලියන් එකේ පෙනුමට එච්චරම ආස නෑ මචං, එකයි ප්රිමියෝ බැලුවේ.ඇලියන් නම් 2016 වගේ අවුලක් නෑ එත් ඉතින් 69ය පන්නයි නේ ?

    මාත් ප්‍රිමියෝ නැත්නම් ඇක්සියෝ එකක් තමා ගන්න ඉන්නේ, පොඩ්ඩක් බලපන් මේ දවස්වල ඉන්කම් අවුල් ගිය නිසා ගෙවන්න ගත්ත වාහන අඩුවට සෙට් වෙන්න පුලුවන්

    එහෙමත් නෑ බන් ටුවරිසම් කරන උන් ඊට වඩා ගණන් කියනවා බන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,255
    113
    KY
    රත්රන් ගණන් ගියානේ එකයි

    ඇයි බන් මේවා හදන්නේ රත්තරන් වලින් ද ? :lol:

    Hybrid market bahina nisa owa ganan wadiyen kiyanne

    එහෙම සින් එකක් ද ? වෙසෙල් එහෙම බහිනවා නේ හිටු කියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    ඇයි බන් මේවා හදන්නේ රත්තරන් වලින් ද ? :lol:

    එහෙම සින් එකක් ද ? වෙසෙල් එහෙම බහිනවා නේ හිටු කියලා
    ඕකේ piston හදන්නේ රත්රන් වලින් කියලා කියනවා 😀😀😀
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,255
    113
    KY
    ඕකේ piston හදන්නේ රත්රන් වලින් කියලා කියනවා 😀😀😀

    ඔහොම කියන්න එපා බන්. තව පොඩ්ඩෙන් කාර් 2ක තුනක් අරන් ප්රිස්ටන් ගලවනවා මම :-D:-D
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,003
    3,457
    113
    Battaramulla, Sri Lanka
    oya ganan walata nam watinne ne. me import case eka thama. anika kohoma gaththath oya age eke wahana wala maintenance weda tikak set wei muladi. 2011 Allion eka gaththe oya 2013 ekata wada over 20 laks aduwen. drive karaddi nam kisi wenesak ne ithin.
     
    • Like
    Reactions: lasankandy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Car sale wala nam patta gemak gahanne. milage adu karala wikunanawa. Mun maintenance records ahuwama ne kiyanawa. Puluwan nam mokak hari aluth ekak ganna balanna. Lankawe 2nd hand market eke patta horu inne.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,255
    113
    KY
    Car sale wala nam patta gemak gahanne. milage adu karala wikunanawa. Mun maintenance records ahuwama ne kiyanawa. Puluwan nam mokak hari aluth ekak ganna balanna. Lankawe 2nd hand market eke patta horu inne.

    එහෙම සීන් එකක් තමා යන්නෙ නම් මචන්.පොඩ්ඩක් මෙ කේස් අඩු වෙනකන් ඉදලා ගන්න කියලා මාත් හිතුවේ.

    oya ganan walata nam watinne ne. me import case eka thama. anika kohoma gaththath oya age eke wahana wala maintenance weda tikak set wei muladi. 2011 Allion eka gaththe oya 2013 ekata wada over 20 laks aduwen. drive karaddi nam kisi wenesak ne ithin.

    ඉම්පොර්ට් කරන එක හරි ගියාම මෙ ගනන් ලොකු වෙනසක් වෙයිද මචන්?? 2011 ඇලියන් එක කීයට වගේ ද ගත්තේ බන්?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,003
    3,457
    113
    Battaramulla, Sri Lanka
    ඉම්පොර්ට් කරන එක හරි ගියාම මෙ ගනන් ලොකු වෙනසක් වෙයිද මචන්?? 2011 ඇලියන් එක කීයට වගේ ද ගත්තේ බන්?

    44.90. ae kale market behela thibbe. anika meke rear wiper ne. mage priority eka une athe thiyna ganata ganna eka lease/loan danne nethuwa.
    import karanna next year wage wenakn inna wei. eham dunnath tax eka wedi karai godak welawata. anika yen rate eath wedi wenewa. kiyanna be prices kohoma wei da kiyala.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,255
    113
    KY
    44.90. ae kale market behela thibbe. anika meke rear wiper ne. mage priority eka une athe thiyna ganata ganna eka lease/loan danne nethuwa.
    import karanna next year wage wenakn inna wei. eham dunnath tax eka wedi karai godak welawata. anika yen rate eath wedi wenewa. kiyanna be prices kohoma wei da kiyala.

    ලක්ෂ ගානක වෙනසක් තියෙනව නේ බන් එත්. මම ගන්නේ නැතිව ඉන්න කියල හිතුවේ ඕක ඉම්පෝර්ට් කරන්න දුන්න ගමන් බහිද කියල බන්.

    toyota neh.. ekane api non toyota ganne hiks.

    :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,255
    113
    KY
    uba hitanne api hawo kiyala da
    2013 yanne around 55
    nikan boru line danne nathuwa idapan

    මට පිස්සුය බන්, මම වහනයක් හොයනවා කියලා බොරු ගණන් දන්න.2013 මොඩ්ල් එක CAB නම්බර් එක තිබ්බේ.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,003
    3,457
    113
    Battaramulla, Sri Lanka
    ලක්ෂ ගානක වෙනසක් තියෙනව නේ බන් එත්. මම ගන්නේ නැතිව ඉන්න කියල හිතුවේ ඕක ඉම්පෝර්ට් කරන්න දුන්න ගමන් බහිද කියල බන්.

    uba oya prices kohenda beluwe? permit imported first owner ewa athi tikak sadarana ganan walata.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,255
    113
    KY
    uba oya prices kohenda beluwe? permit imported first owner ewa athi tikak sadarana ganan walata.

    බලන්න ගිය ඒවා මචං, මම මුලින්ම බැලුවා CAB නම්බර් එක තියෙන ප්රිමියෝ එකක් එක 2013 මොඩල් එක එක 63ක් කිවේ 64,000ක් දුවලා තිබ්බා. පස්සේ බම්බර් එක වැදිලා ඒ අස්සේ පෙන්ට් කරලා තිබ්බේ.

    ආයේ බැලුව 2015 ප්රිමියෝ එකක් එකේ නම්බර් එක CAF එක 25,500ක් වගේ දුවල තිබ්බා ඌ කිවේ 73ක්. ෆෙන්ඩර් පැනල් එක ඉස්සරහ බම්පර් එක පේන්ට් කරන්න වෙනවා ආයේ පිටිපස්සේ ටෙල් ලයිට් එකක් පුපුරලා.

    මේ ගණන් මේ දවස් වල හැටියටත් වැඩි නේ ද බන් ?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,003
    3,457
    113
    Battaramulla, Sri Lanka
    බලන්න ගිය ඒවා මචං, මම මුලින්ම බැලුවා CAB නම්බර් එක තියෙන ප්රිමියෝ එකක් එක 2013 මොඩල් එක එක 63ක් කිවේ 64,000ක් දුවලා තිබ්බා. පස්සේ බම්බර් එක වැදිලා ඒ අස්සේ පෙන්ට් කරලා තිබ්බේ.

    ආයේ බැලුව 2015 ප්රිමියෝ එකක් එකේ නම්බර් එක CAF එක 25,500ක් වගේ දුවල තිබ්බා ඌ කිවේ 73ක්. ෆෙන්ඩර් පැනල් එක ඉස්සරහ බම්පර් එක පේන්ට් කරන්න වෙනවා ආයේ පිටිපස්සේ ටෙල් ලයිට් එකක් පුපුරලා.

    මේ ගණන් මේ දවස් වල හැටියටත් වැඩි නේ ද බන් ?

    godak wedyi machan. 73kata ubata face-lifted car eka ganna puluwan. anith athata oya ganata hondha SUV thiyenewa. market adu kale 2013 50-52 tath giya. 2015 ewa nam 60-65 wage. oya wahana thibba ewun actual owners la da?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,255
    113
    KY
    godak wedyi machan. 73kata ubata face-lifted car eka ganna puluwan. anith athata oya ganata hondha SUV thiyenewa. market adu kale 2013 50-52 tath giya. 2015 ewa nam 60-65 wage. oya wahana thibba ewun actual owners la da?

    අර 2013 කිව එක නම් මචං පොලි කාරයෙක්ගේ , උ ඕපන් පේපර්ස් තියාන ඉන්නේ. ඌ නම් ශුවර් නෑ මචං කොහොමත්.ඒ උනාට 1ස්ට් ඕනර් තියෙන්නේ.

    2015 එක නම් 3rd ඕනර්.

    උබ කියන්නේ මචං මේ කලේ හැටියටත් මේ ගණන් ගොඩක් වැඩිද එතකොට ?